15 වන කොටස
ඔන්න පහළොස්වෙනි කොටසත් අරගෙන ආවා. සෙ නාගේ එයාගෙ ම අම්මට බොරු කියනවා ජන්ග් සභාපතිට බලන් ඉන්න වුණා. එයා කියයි ද ඇත්ත? ඒ වගේ ම පාර්ක් හා කවුද කියලත් කුමරු දැනගත්තා. කුමරුට ඒ ගැන හරිම සතුටුයි. එයාගේ ළඟම මිතුරිය මුණ ගැහුණ එකට. ඔන්න තව ගැටලුවක් විසඳෙන කොට ඇත්ත ම යොන්ග් තේ යොන්ග් එනවා. ආ දැන් මොකද කරන්නේ? ඉතිං ඒක දැනගන්න නම් ඔයාලට මේ කොටස නරඹන්න වෙනවා. ඉතිං මේ අභිරහස විසඳන්න ඒ ගැන දැනගන්න මං ආයෙමත් ඔයාලා හැමොට ම ආරාධනා කරනවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Direct Download
| HDTV | x264 | 540p | 320MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)