17 වන කොටස
ඔන්න දාහත්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසේ දී පාර්ක් හා ව තේ මූ පැහැරගන්නවා. යොන්ග් තේ යොන්ග් විදිහට යන්න බැරි නිසා කුමරු කාර් එක මාරු කරලා එතනට යනවා. කුමරුට පාර්ක් හාව බේරගන්න පුළුවන් වෙයි ද? ඔන්න ඉතිං ටික ටික මේ අභිරහස් විසඳෙන්න ටිකෙන් ටික ළං වෙනවා. ඉතිං මේ අභිරහස විසඳන්න ඒ ගැන දැනගන්න මං ආයෙමත් ඔයාලා හැමොට ම ආරාධනා කරනවා.
එහෙනම් මේ අභිරහස විසඳන්න ඔයාලටත් ආරධනා කරනවා. උපසිරුසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ උපසිරැසිය පළ කරන්න අවස්ථාව දුන් baiscope ඇඩ්මින් කණ්ඩායමටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
එහෙනම් මීළඟ කොටසින් හම්බ වෙමු…
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Direct Download
| HDTV | x264 | 540p | 280MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E17 | “උඩුමහළට ආ කුමාරයා””
Roof top prince 16 17 18 episodes download karanna bane.ai e?