18 වන කොටස
ඔන්න දහඅටවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසේ දී සෙ නා දැනගන්නවා එයාගේ ඇත්ත ම අම්මා ජන්ග් සභාපතිතුමිය කියලා. ඒ වගේ ම පාර්ක් හා තමයි ඉන් ජු කියලත්. සෙ නා කැමති වෙන්නේ නැහැ එයාගේ ඇත්ත ම සහෝදරියව පිළිගන්න. ඉතිං එයා පැනලා යනවා. ආච්චිව මැරුවේ සෙ නා කියලා යොන්ග් තේ යොන්ග් (කුමරු) අන්තිමේ දී දැනගන්නවා. එයා මොනවා කරයි ද මෙයාල ට? ඔන්න ඉතිං ටික ටික මේ අභිරහස් විසඳෙන්න ටිකෙන් ටික ළං වෙනවා. ඉතිං මේ අභිරහස විසඳන්න ඒ ගැන දැනගන්න මං ආයෙමත් ඔයාලා හැමොට ම ආරාධනා කරනවා.
Direct Download
| HDTV | x264 | 540p | 288MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)