MENU

ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E09 | “උඩුමහළට ආ කුමාරයා”

9 වන කොටස

ඔන්න නවවෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලා නොඉවසිල්ලෙන් බලන් ඇති කියලා හිතනවා. මතකනේ කලින් කොට ඉවර වුන විදිහ. සෙ නා ආච්චිට කොල් කරලා කියනවා තේ යොන්ග් ව පාර්ක් හා නිව් යෝර්ක්වල ඉද්දි ඉඳල ම දන්නවා කියලා. ඉතිං ආච්චි කෝපාවිශ්ට වෙලා පාර්ක් හාට බනිනවා. දැන් මොක ද කරන්නේ? යොන්ග් තේ යොන්ග් මේ ගැන දැනගෙන දුවගෙන ඇවිත් ආච්චි ට පැහැදිලි කරනවා. ඒත් ආ්චි තේරුම් ගනිවි ද? කුමරුත් දැනගන්නවා යොන්ග් තේ යොන්ග් පාර්ක් හාව හම්බවෙන්න ඉඳලා තියෙනවා කියලා. එහෙනම් එයාට මොකද වුණේ? ඒක දැනගන්න නම් ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්. මෙතනින් එහාට ඉතිං මං කියන්නේ නැහැ. එතකොට කතාවේ රසය නැති වෙනවානේ. ඉතිං මේ අභිරහස විසඳන්න ඒ ගැන දැනගන්න මං ආයෙමත් ඔයාලා හැමොට ම ආරාධනා කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

| HDTV | x264 | 540p | 250MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “ඕක්-ටබ්-බං වන්-සේ-ජා (2012) AKA රූෆ්ටොප් ප්‍රින්ස් E09 | “උඩුමහළට ආ කුමාරයා”

  • Pubudu###

    Niyamai.openload,userdrive link denna puluwanda???

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *