මි රේ සහ කියුං සුක් දැන් හොදම යාලුවො, මි රේට දැන් හැම වෙලාවෙම කියුං සුක්ව මතක් වෙනවා. එ ඔහු කවදාවත් මි රේට නරක විදියට සැලකුවේ නැ කියලා දැනගත්තට පස්සෙයි, ඔහු ඇත්තටම කඩවසම් වුනත් අනිත් අය වගේ මිරේට හිනා වුනේ නැති, හොද ගති ගුන තියන කෙනෙක් කියලා මි රේ දැන් දන්නවා.මේ අතර, ජි හ්යෝ කියුං සුක්ගෙ දුරකතනයෙන් කියුං සුක් කාගේ කවුද කියලා දැනගන්නවා. අද කොටසේ මොකද වෙන්නෙ කියලා අපි බලමු…..
Direct Download
| HDRip | x264 | 480p | 170MB |
| HDRip | x264 | 540p | 216MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)