MENU

නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E09 | අවුරුදු 20 ක දරුවෙකුගේ දිවි ගලවා ගැනීමේ කතාව..

කියුං සුක් තම පවුලෙන් ඇත් වෙලා වු යං එක්ක එකට ජිවත් වෙන්න ගත්ත තිරනයෙන් පස්සෙ ඔහුට ජීවිතයේ දුෂ්කරතා එකින් එක වටහාගන්නවා. ඇත්තටම තනියම ජිවත් වෙන්න පටන් ගන්න එක ගොඩක් අමාරුයි, මොකද දැන් සිද්ද වෙන හැම දෙයක්ම කියුං සුක්ට එයාගේ ජිවිතේ අලුත් සිදුවිම් වගේම එවා ජිවිතේට අලුත් අත්දැකීම්ද වෙනවා. කියුං සුක් හැම වේලාවෙම වගේ වුං යන් උදව් කරනවා. මේ අතර චාන් වු එදා සිද්ද වුන දේට කියුං සුක්ගෙන් සහ මිරේගෙන් සමාව ගන්නවා. අද මොකද වෙන්නෙ කියලා අපි බලමු…..

Direct Download

| HDRip | x264 | 480p | 176MB |

| HDRip | x264 | 540p | 224MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *