MENU

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E02 |

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?

ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….

2 කොටස

කවදාවත් වෙන්නෙ නැහැ කියල හිතපු දෙයක් සියොල් වලට සිදුවෙනවා. ඒක කම්පන තත්ත්වයක්. ඒත් ඒ ගැන මිනිස්සුවත් වගකිවයුත්තොවත් ඒ තරම් වද වෙන්නෙ නැහැ. මොකද තමන්ගෙ නගරය ගැන එයාලට ලොකු විස්වාසයක් තියෙනවා. මේ කම්පනයෙන් ඇතිවෙන අනතුරු වලින් තුවාලකාරයො ගොඩක් ඇතිවෙනවා. ඒත් මේ ගේන රෝගීන්ව ඇතුලත් කරගන්න මිරායි රෝහල කැමති වෙන්නෙ නැහැ.මේ විදිහට හරවල යවන රෝගීන් අතර කවුරුත් නොහිතපු කෙනෙක් රෝගියෙක් වදිහට ඉන්නවා. මිරායි රෝහගෙන් ප්‍රතික්ෂේප වෙන මේ රෝගියව මිරායි රෝහලටම හිසරදයක් වුන වෛද්‍ය ලී හේ සන්ග් භාරගන්නවා…

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

Direct Download

| HDTV | x264 | 540p | 227MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *