MENU

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E05 | එක් අඳුරු දිනයක්…

5 කොටස

බොහොම අමාරුවෙන් අධ්‍යක්ෂකතුමාගේ කැමැත්ත ගත්තට පස්සේ මිරායි රෝහල භූමිකම්පාවෙන් තුවාල වෙලා එන ලෙඩ්ඩුන්ව බාරගන්න පටන් ගන්නවා. ඒ වෙනුවෙන් රෝහලේ නේවාසිකව හිටපු අමාරු නැති රෝගීන්ව ඔවුන් ගෙවල් වලට යවනවා. විදුලිය, කෑම වගේම බෙහෙත්, රුධිර නැතිව මේ ප්‍රතිකාර කරගෙන යන එක බොහොම අසීරු කටයුත්තක් වුනත් මේ වෛද්‍යවරු බොහොම කැපවීමෙන් ඒක කරනවා. ඒත් අධ්‍යක්ෂකතුමා නම් තාමත් හිතන්නේ තමන්ට ලැබෙන ලාභය ගැන විතරයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

Direct Download

| HDTV | x264 | 540p | 210MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E05 | එක් අඳුරු දිනයක්…

  • uptobox eken download karanna bane usersdrive eken puluwannan danna

    Reply
  • Sachintha

    Uptobox aken denna ake speed aka hoda user drive aka godak slow

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *