9 කොටස
වතුර බට පුපුරලා රෝහලේ බිම් මහලේ පිරුන වතුර ගිනි නිවන හමුදාවෙන් අස් කරලා දෙනවා. ඒත් ජෙනරේටර් වලට වුන හානියට කරන්න දෙයක් නැති වෙනවා. ඒවගේම ඒවට ඉන්දන ලැබෙන්නෙත් නැහැ. ඉතිං ටික වෙලාවකින් හැමෝම බලාපොරොත්තුවෙන් හිටපු භයානක තත්ත්වය හිතුවට වඩා කලින් උදා වෙනවා. ඒක තමයි රෝහලේ විදුලිය ඇනහිටින එක. කලින් සූදානම් වුන විදිහට භාරකාරයො තමන්ගේ ලෙඩ්ඩුන් වෙනුවෙන් ඇම්බු එක පාවිච්චි කරන්න පටන් ගන්නවා. මේ වෙද්දි ලී හේ සන්ග් ඉන්නේ සැත්කමක් කරන ගමන්. ඉතින් විදුලිය ඇනහිටපු එකෙන් ඔහුටත් ලොකු පාඩුවක් වෙනවා. ඔහුගේ උදව්වට එන වෛද්‍ය හන් වෙනදා වගේම කරන්නේ හේ සන්ග් එක්ක වාද කරන එක තමයි. මේ අතර එක්වරම වෛද්‍ය හන්ගේ දෑස් බොඳ වෙනවා. තමන් කාලයක් තිස්සේ බලන් හිටපු ඒ දවස ලඟ ලඟම එනවා කියලා ඔහු තේරුම් ගන්නවා….
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Direct Download
| HDTV | x264 | 540p | 249MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)