MENU

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E11 | එක් අඳුරු දිනයක්…

11 කොටස

ලී හේ සන්ග් කරපු වැඩෙන් රෝහල වහන්න තිබුන අවස්ථාව නැතිවුන එක ගැන අධ්‍යක්ෂකතුමා බොහොම කේන්ති ගන්නවා. තමන්ට විරුද්ධ වුනා කියලා මේ වතාවේ නම් ලී හේ සන්ග්ව රෝහගෙන් එලවලා දාන්න අධ්‍යක්ෂකතුමාට පුලුවන් වෙනවා. වෛද්‍ය ලී විතරක් නෙවෙයි මේ වතාවේ පාර්ක් ජි නා හෙදියත් ඔහුත් සමග යනවා. රෝහලෙන් එලියට ගියාම ඔවුන් දකින්නේ එලියෙ තත්ත්වය රෝහලට වඩා ගොඩක් දරුණු බවයි. මේ දේවල් ඉවස ගන්න බැරිව ලී හේ සන්ග් ආයෙත් රෝහලට ඇවිත් අධ්‍යක්ෂක කැන්ග් ගෙන් ඖෂධ ඉල්ලනවා. මෙහි බරපතලකම පෙන්වල දෙන අධ්‍යක්ෂක කැන්ග් ඔහුට බෙහෙත් ටිකක් අරගෙන දෙනවා. හැමවෙලාවෙම ලාභ ගැනම විතරක් හිතන අධ්‍යක්ෂකතුමාව මේ වතාවෙත් වචන වලින් රවටන අධ්‍යක්ෂක කැන්ග් ආපදාවෙන් තුවාල වුන අයට ප්‍රතිකාර කරන්න ජංගම සේවයක් හදලා ලී හේ සන්ග් ගේ උදව්වට පිටත් කරලා අරිනවා…

Direct Download

| HDTV | x264 | 540p | 232MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *