MENU

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E12 | එක් අඳුරු දිනයක්…

12 කොටස

මිරායි රෝහලෙන් හදලා යවන ජංගම සේවයෙන් පලමුවෙන්ම ලී හේ සන්ග් බේරගන්නේ මිරායි රෝහලේ සභාපතිතුමාව සහ ඔහුගේ පුතාවයි. ඒ පුතා ජි වොන්, ඔහු උපතින්ම මස්පිඬු ආබාධයකින් පෙලෙන රෝගියෙක්. ඉතින් සුපුරුදු විදිහට හැමෝම එපා කිව්වත් ලී හේ සන්ග් ඔහුගේ සැත්කම කරන්න බාරගන්නවා. ඒත් බොහොම අවාසනාවන්ත විදිහට ඔහු මිය යනවා.මේ මරණය තමයි වෛද්‍ය ලී හේ සන්ග් ගේ වෛද්‍ය ජීවිතේ සැත්කමක් අතරමැදදි වුන පලවෙනි මරණය වෙන්නේ. මේ මරණය ලී හේ සන්ග්ට ලොකු කම්පනයක් වෙනවා. කාටවත් අස්වසන්න බැරි විදිහට ඔහු කඩාවැටෙනවා. මේ අතරතුර ජි වොන්ගේ අම්මා, ඒ කියන්නේ රෝහල් අධ්‍යක්ෂකගේ අක්කා ලී හේ සන්ග් එක්ක හරිම තරහින් ඉන්නේ. මේ තරහවෙන් ප්‍රයෝජන ගන්න සභාපතිතුමා ලී හේ සන්ග්ගේ වෛද්‍ය ජීවිතය සදහටම අවසන් කරලා දාන්න බොහොම සතුටින් සූදානම් වෙනවා…

Direct Download

| HDTV | x264 | 540p | 177MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *