MENU

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E13 | එක් අඳුරු දිනයක්…

13 කොටස

ගිනි නිවන භට නායක චෝයි ගේ දුව භූමිකම්පාවෙන් අනතුරට ලක්වෙලා හමුවෙනවා. ඒ වෙද්දිත් ඇගේ එක කකුලක් කපලා තියෙන්නේ. ඒ වගේම ඇයට තවත් දරුණු අසනීප තත්ත්වයන් තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් අසීරු සැත්කමක් කරන්න වෙනවා. ඒත් සුපුරුදු විදිහටම කිසිම වෛද්‍යවරයෙක් කැමති වෙන්නෙ නැහැ ඒ සැත්කම කරන්න. ඒත් චීෆ් චෝයි විස්වාස කරනවා ලී හේ සන්ග් මේ සැත්කම කරයි කියලා. තමන්ගේ පලවෙනි අසාර්ථක සැත්කම නිසා කම්පනයෙන් ඉන්න ලී හේ සන්ග් ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතිං මේ ගැන චෝයි බොහොම තරහා ගන්නවා. ඔහු හිතන්නේ සමාජ තත්ත්වය බලලා විතරක් ලී හේ සන්ග් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවා කියලයි. හේ සන්ග් ගේ බාල සොහොයුරත් මේ ගැන ඔහුත් එක්ක තරහා ගන්නවා. මේ හැමදේම නිසා ඔහු තීරණය කරනවා තමන්ට තියෙන අසනීප තත්ත්වයට බෙහෙත් ගන්න..

Direct Download

| HDTV | x264 | 540p | 240MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *