14 කොටස
රෝහල් අධ්යක්ෂකගේ මස්සිනා නැත්නම් මිරායි රෝහලේ ප්රධානිතුමා නායයාමකට අහුවෙනවා. මිරායි රෝහල රජයට පවරන්න යනවා කියලා දැනගෙන ඒ ගැන බොහොම තරහින් ඉන්න අධ්යක්ෂකතුමාට මේ ආරංචිය බොහොම ලොකු සතුටක් ගේනවා. ඒත් DMAT එකත් එක්ක ලී හේ සන්ග් ඔහුව බේරගෙන රෝහලට අරගෙන එනවා. මේ ගැන ගොඩක් තරහ ගන්න අද්යක්ෂකතුමා මහාචාර්ය හන්ට කියනවා සැත්කම කරන විදිහට රඟපාලා ප්රධානිතුමාව මැරෙන්න අරින්න කියලා. ඒත් හිතට එකඟව ඒක කරන්න බැරි වෙන මහාචාර්ය හන් තමන්ගේ කණ්ඩායම සැත්කමෙන් අයින් කරගෙන ලී හේ සන්ග්ගේ කණ්ඩායමට සැත්කම බාර දෙනවා. මේ කරන දේ නිසා අධ්යක්ෂකතුමා සහ මහාචාර්ය හන් අතර හිත් නොහොඳකමක් ඇතිවෙනවා. මේ අතර රජයෙන් තීරණය කරනවා මිරායි රෝහල ආපදා සහන සේවයේ මූලස්ථානයක් කරන්න. මේක ඇහැව්වම අධ්යක්ෂකතුමාට ලී හේ සන්ග් එක්ක තිබ්බ තරහා තවත් වැඩි වෙනවා. මේ හැමදේම වුනේ ලී හේ සන්ග් නිසා කියලයි ඔහු හිතන්නේ….
Direct Download
| HDTV | x264 | 540p | 239MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)