MENU

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E15 | එක් අඳුරු දිනයක්…

15 කොටස

කොච්චර උත්සහ කලත් ලී හේ සන්ග් ගේ බලපත්‍රය තහනම් කරන්න අධ්‍යක්ෂකතුමාට බැරි වෙනවා. මේ කරන්න හදන වැඩේදි හන් වූ ජින් තමන් සමග එකඟ නොවුන එක ගැන අධ්‍යක්ෂකතුමා හරිම තරහින් ඉන්නේ. දැන් හන් වූ ජින්ගෙන් පලිගන්න විදිහකුත් අධ්‍යක්ෂකතුමා කල්පනා කරනවා. හැමෝ එක්කම හිත හොඳින් වැඩ කරගෙන ඉන්න ලස්සන මානසික වෛද්‍යවරිය යූන් සෝල් ගේ අම්මා මේ ඇතිවුන භූමිකම්පාවෙන් මියගිහින් කියලා රූපවාහිනියෙන් ඔවුන් දැනගන්නවා. ඉතිං මේ ඇතිවුන කරදර අවස්ථාවේ වෙනදා වගේම ඇගේ උදව්වට ඉන්නේ ලී හේ සන්ග් තමයි. තමන්ට අනාගතේ ඇතිවෙන්න යන්න භයානක තත්ත්වය තේරුම් ගන්න හන් වූ ජින් දැන් පාර්ක් ජී නා හෙදියගෙන් ඈත් වෙන්නයි හදන්නේ..

Direct Download

| HDTV | x264 | 540p | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *