MENU

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E16 | එක් අඳුරු දිනයක්…

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද?

ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ කතාවේ එක සමහර වෛද්‍ය යෙදුම් පරිවර්තනය කරන එක හරිම අමාරු දෙයක් වුනා. ඉතිං ඔයාලා ඒක තේරුම්ග ගනියි කියලා හිතනවා. එහෙනම් ඉතින් අපි කතාව බලමු නේද……….

16 කොටස

අධ්‍යක්ෂකතුමා කොයි තරම් විරුද්ධ වුනත් ලී හේ සන්ග් DMAT එකත් එක්ක මිනිස්සු බේරගන්න යනවා. ඒ ගමනෙදි වෙනදා වගේම හදිසි රෝගියෙක්ය ප්‍රතිකාර කරන්න සිදුවෙනවා. ඒත් තමන්ගේ ඇස් පෙනීම දුර්වල නිසා හන් වූ ජින් මේ සැත්කම කරන එක ප්‍රතික්ෂේප කරනවා. ඒත් හැමෝටම හරි පුදුමයි ඒ ගැන. ඉතිං හන් වූ ජින් තමන්ගේ අසනීපය ගැන එලි කරනවා. ඒත් රෝහලට ගියාම සැත්කමේ වගකීම භාරගන්නේ හන් වූ ජින්. ලී හේ සන්ග්ව බේරගන්න තමයි ඒ විදිහට කරන්නේ. දැන් හන් වූ ජින්, ලී හේ සන්ග් දෙන්නවම රෝහලෙන් අයින් කරන්නයි අධ්‍යක්ෂකතුමා සූදානම් වෙන්නේ.

Direct Download

| HDTV | x264 | 540p | 215MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *