ඔන්න දහහතරවෙනි කොටසත් අරගෙන ආවා. සැකකාරයා පැනලා ගිය නිසා නා හා යොන්ග් කොහොමහරි මේ සැකකාරයව අල්ල ගන්න උත්සාහ කරනවා. දොන්ග් චන්ග් උත් මේ ඝාතකයා ගැන බෙක් යොන්ග් කත් ගැන අහනවා. ඉක්මනින් ම ඔහුව අල්ලගන්න ඔහු උත්සාහ කරත් මොහු ගැන කිසිම ආරාංචියක් නැහැ. මේ අතරතුර සියොන්වූ කන්ස්ට්‍රක්ෂන් එකේ ජැන්ග් වූ සින් මි රන්ව හම්බ වෙන්න එනවා. එයාටත් ක්රයොනික් කැප්සියුල තුළට යන්න ඕන වුන නිසා. ඒ වගේම ජී හූන් දැනගන්නවා මි රන් කියන්නේ එයාගේ තාත්තගේ පළමු ප්‍රේමය කියලා. දොන්ග් චන්ග් අලුත් ව්‍යාපෘතියක් පටන් ගන්නවා කැටි ගැහෙන්න කැමති අයව එකතු කරන්න. ඒකට ඔහුගේ සහාය අධ්‍යක්ෂක විදිහට තොර ගන්නේ ජී හූන්ව.
හොඳයි එහෙනම් ඉතරු ටික ඔයාල ම බලන්නකෝ. මොකද වුණේ? අත්හදා බැලීම අසාර්ථක වුන හේතුව වගේම මා දොන්ග් චන්ග්ටත් කො මි රන්ටත් මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි ද කියලා. එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු.
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)