MENU

මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E02 | “කැටි ගැසුණු යෞවනයින්”

ඔන්න දෙවෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලා දැක්කනේ අන්තිමට පරීක්ෂණය අසාර්ථක වෙලා එයාලා අතුරුදහන් වුනා. ඊට පස්සේ මොකද වුණේ? ඒක කවුරුවත් දන්නේ නැහැ. හැමෝම දුක් වෙනවා. දොන්ග් චන්ග්ගේ පවුල අය. මි රන්ගේ යාලුවෝ වගේම පවුලේ අයත් ගොඩක් දුක් වෙනවා. විමර්ශන කටයුතුත් නවතිනවා. දොන්ග් චන්ග්ගේ පවුල අය සහෝදරයගේ පින්තූරයක් දාපු පෝස්ටරයක් හදලා පාරේ හැමෝටම බෙදනවා. ඔහොම ඉතිං ඉන්නකොට කාලයත් ගෙවිලා ගියා. දැන් 2019 වර්ෂයත් (වසර 20කට පසු) උදා වුණා. හැමෝම වයසට ගිහිල්ලා. ඒත් මෙයාලා ගැන කිසිම තොරතුරක් නැහැ. ඒත් එකපාරට ම දොන්ග් චන්ග් පෙනී ඉන්නවා.  එයාගෙන් හියුන් ගිට කොල් එකක් එනවා.

හොඳයි එහෙනම් ඉතරු ටික ඔයාල ම බලන්නකෝ. මෙයාලට මොකද වුණේ? අත්හදා බැලීම අසාර්ථක වුන හේතුව වගේම මා දොන්ග් චන්ග්ටත් කො මි රන්ටත් මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි ද කියලා. එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු.

Direct Download

| HDTV | x264 | 360p | 209MB |

| HDTV | x264 | 480p | 297MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E02 | “කැටි ගැසුණු යෞවනයින්”

  • meke subtitles download karanna dala nane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *