MENU

මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E04 | “කැටි ගැසුණු යෞවනයින්”

ඔන්න හතරවෙනි කොටසත් අරගෙන ආවා. දොන්ග් චන්ග්ට ඕන වෙනවා නැවතත් විකාශන මධ්‍යස්ථානයේ රැකියාව කරන්න. හියුන් ගි වගේම සභාපතිත් ඒකට බය වෙනවා. මොකද ඉතිං මෙයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයිනේ. ඇවිත් මොනවා කරයි ද දන්නෑ. මි රන් එකපාරට ම හියුන් ගීට කතා කරලා කියනවා කුයොනික් අත්හදා බැලීමට සහභාගි වුනු හැමෝම මුණ ගැහෙන්න ඕන කියලා. ඒ අතරතුර මහාචාර්ය ජෝ උපරිමය උත්සාහ කරනවා මහාචාර්ය හ්වාන්ගේ මතකය ආපහු ලබා ගන්න.

හොඳයි එහෙනම් ඉතරු ටික ඔයාල ම බලන්නකෝ. මෙයාලට මොකද වුණේ? අත්හදා බැලීම අසාර්ථක වුන හේතුව වගේම මා දොන්ග් චන්ග්ටත් කො මි රන්ටත් මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි ද කියලා. එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු.

Direct Download

| HDTV | x264 | 720p | 537MB |

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *