MENU

සනීගේ කතාව… [S01 : E09/10] සනීගේ කතාව…

අපි හැමෝම වගේ දන්නා කියන සනි ලියෝන්ගේ කතාවේ අවසාන කොටස අරගෙන ආව මම එහෙනම් ඔන්න. සබ් එකනම් කලේ ලහිරුට කරන උදව්වක් විදියට. ඒ වගේම සබ් එක දෙන්න පරක්කු උනේ ඒ උදව්ව දෙපිටින් ගිය නිසාමයි කොහොමහරි ඔන්න දෙතුන් දෙනෙක්ගේ කර පිටින් සනි ලියෝන්ගේ කතාව බයිස්කෝප් එකට ආව…

මේ වෙද්දී සනි ගැන හැමෝම දන්නවා ඒ වගේම සනීගේ පෙම්වතා වෙබර්ව සෙට් වෙන විදිය ගැනත් තමන්ගේ පවුලේ නෑ හිත මිතුරන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් ඒ දේවල් නිසාවෙන් තමන්ගේ අම්ම තාත්තට විදින්න උන දුක ගැන තමන් පසුතැවෙන බවත් ආදී එකී මෙකි නොකී සියල්ලකම අවසාන මෙතනින් සනිටුහන් වෙනවා. පෞද්ගලිකව මම දකින්නේ මේක සනි ලියොන් විසින් තමන්ට සුදුහුණු ගාගැනීම උදෙසා කල නිර්මාණයක් හැටියට. කොහොම උනත් අපි හැමෝටම කතාවක් තියෙනවනේ. මේ තියෙන්නේ සනීගේ කතාව! ?

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.6GB | Complete  

0908FB2776B5D401072B8BBE74A39B3007E91001

Direct Download

Episode 9 | WEB | x264 | 720p | 130MB |

Episode 10 | WEB | x264 | 720p | 230MB |

| WEB | x264 | 720p | 1.6GB | Complete Season 01 |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *