MENU

ස්ප්ලෑෂ් ස්ප්ලෑෂ් ලව් (2015) E01 | පොන්ග්ඩැං පොන්ග්ඩැන්ග් ආදරය

Splash Splash LOVE (2015)” MBC නාලිකාවෙන් නිකුත් කල Webtoon එකක් ඉතින් මම හිතුවා මේක ඔයාලට Valentine’s Day එක වෙනුවෙන් දෙන්න ඔනේ කියලා. කොටස් දෙකකින් සමන්විත මේ කතා මාලාවට රංගනයෙන් දායක වෙන්නෙ දකුණු කොරියාවේ ගායකයෙක්, රැප් ගායකයෙක්, නර්තන ශිල්පියෙක්, නළුවෙක් සහ ප්‍රධාන විධායක නිලධාරියෙක් වන Yoon Doo Joon/ King – Se Jong Yi Do ලෙසත්, මීට කලින් ඔයාලා බලලා ඇති Oh My Ghostess කතා මාලාවේ ප්‍රදාන චරිතයක් වන Kim Seul Gi / Jang Dan Bi ලෙසත් ප්‍රදාන චරිතයට දායක වෙනවා.

කතාව පැත්තට හැරෙනවා නම් දන් බී ගණිතය අතහැර දැමු උසස් පාසැල් ජ්‍යෙෂ්ටයෙක්. ඇය SATවිශ්ව විද්‍යාල ප්‍රවේශ විභාහගයට යන දිනයෙදි දරුණු වැස්සක් ඇද හැලෙනවා. ඒ වැස්ස මගින් ඇය අතීතයට ඇදිලා යනවා. ඒ යන්නෙ ජොසන් කාලයට එකත් අවුරුදු තුනකින් වැස්ස නැතුව තියන දරුනු නියග කාලයකට. දරුණු නියඟයකින් පෙළෙන ජොසොන් රාජධානියේ උච්චතම අවස්ථාවෙදී ඇයට ජොසන් හි රජු වන ඊ ඩො රජු හමු වෙනවා. ඔහු ගණිතය ඉගෙන් ගන්න ආශාවෙන් ඉන්න රජ කෙනෙක්. මිත්‍යා මත වලට අකමැති ඔහු ගණිතය හා විද්‍යාව මගින් වර්ශාව ඇති කරන්නෙ කොහමද කියලා හොයනවා. මේ අතරේ තමයි ඔහුට දං බීව මුන ගැහෙන්නෙ. දං බී සහ ඊ දො රජු දෙදෙනා ආදරෙන් බැදෙනවා. අතීතයයි අනාගතයයි ආදරෙන් බැදෙනවා. මේ කතාව ගැඹුරු මට්ටමින් එකිනෙකාව හඳුනා ගන්නා පෙම්වතුන් දෙදෙනෙක්ගෙ ආදර කතාවක්. ඉතින් අපි කතාව කොහමද කියලා බලමු.

Direct Download

| HDTV | x264 | 540p | 231MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “ස්ප්ලෑෂ් ස්ප්ලෑෂ් ලව් (2015) E01 | පොන්ග්ඩැං පොන්ග්ඩැන්ග් ආදරය

  • හර්ෂ

    වීඩියෝ එක ඩව්න්ලෝඩ් කරගන්න බෑනෙ බන්

    Reply
    • shafra dinoon

      cant download the video

      Reply
  • Splash splash love ep 01 download krnna be

    Reply
  • Download karaganna bane meka

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *