MENU

10 Things I Hate About You (1999) | මම ඔයා ගැන අකමැතිම දේවල් දහය….

මේක මගේ පලවෙනි උපසිරසිය. මට හුගක් කල් ඉදන් තිබ්බ අශාවක් තමයි සබ් එකක් හදන එක. කොහොම උනත් වැඩේ හිතපු තරම් ලේසි උනේ නම් නැහැ. නමුත් මං පුලුවන් උපරිමයෙන් උපසිරසිය නිමකලා. මං හදපු පලවෙනි සබ් එක හින්දා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒ නිසා එහෙම අඩුපාඩු තිබුනොත් ඒවට සමාවෙන්න කියලත් මං යාලුවන්ගෙන් ඉල්ලනවා.

මේ චිත්‍රපටය ගැන කිව්වොත් මේ චිත්‍රපටය නිශ්පාදනය උනේ 1999දී. චිත්‍රපටය අධ්‍යක්ශනය කලේ Gil Junger විසින්. 7.3 ක් තරම් ඉහල IMDB අගයයක් තියෙන කොමඩි මූවි එකක් තමයි මේක. පැය 1යි විනාඩි 50 විතර කාලයක් ඇති මේ චිත්‍රපටය පුරාම හුගක් කොමඩි සීන් තියෙනවා.බඩ අල්ලගෙන හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක් මේ ෆිල්ම් එක.

කතාව යන්නේ මෙහෙමයි….
බියංකා ස්ට්‍රැෆඩ් කියන්නනේ යුනි එකේ ඉන්න ලස්සනම කෙල්ලෙක්.ඒ හින්දාම එයාට හුගක් කොල්ලෝ ලයින් දානවා.ඒ වගේම එයත් ටිකක් ආඩම්බරකාර සමජශීලි කෙල්ලෙක්. බියංකාගේ අක්කා තමයි කැත්‍රින ස්ට්‍රැෆඩ්. එයාට කොල්ලො පෙන්නනන්න බෑ.එයා වෙන කෙල්ලෝ වගේ පෙම් හමුවීම් වලට යන්නවත් කොල්ලොත් එක්ක යාලුවෙන්නවත් කැමති නෑ. මෙයාලගේ තාත්තා බියංකාට නීතියක් දානවා.ඒක තමයි එයාගෙ අක්ක පෙම් හමුවකට ගියොත් තමයි බියංකටත් යන්න පුලුවන් වෙන්නේ. කැත්‍රිනාත් එක්ක හමුවකට යන්න කිසිම කොල්ලෙක් කැමති වෙන්නෙ නෑ.ඒ එයා ටිකක් අමුතු නිසා. කොහොමහරි බියංකාව දාගන්න ඕනි නිසා බියංකාට ලයින් දාන කොල්ලො ටික එකතු වෙලා සුපිරි ගේමක් ගහනවා. එයාල වෙන කොල්ලෙක් රෙන්ට් එකට ගන්නවා.එයාගෙ නම වෙරෝනා.මිනිහා තදයෙක්.කොහොමහරි වෙරෝන කැත්‍රිනාව හමුවීමකට එක්කගෙන යනවා. මේ තමයි චිත්‍රපටයේ මූලික සාරාංශය. මේක ඇත්තටම සෑහෙන්න හිනාවෙන්න පුලුවන් පට්ට ෆිල්ම් එකක් මේක. එහෙනම් තවත් සබ් එකකින් හමුවෙනකම් දැනට සමුගන්නම්. ඔබට ජය…..


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p | 700MB |

95529B1983A661394688D0F57D9121719C466232

Direct Download

| Bluray | x264 | 480p | 350MB |

        

| Bluray | x264 | 720p | 700MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *