MENU

12 Monkeys [S03 : E07] | සාක්ෂිකරුගේ අවසානයද මේ?

ඉතිං කතාව ගැන බලනවා නම් 6 වැනි කොටසේදී කෝල් සහ කැසී 1953 වෙත ගොස් සාක්ෂිකරු සොයාගැනීමට ඔවුන්ගේ මිතුරෙක් වූ FBI නියෝජිත ගේල් ගෙන් උදව් ඉල්ලා සිටිනවා. ඒ වගේම වදුරන් 12 දෙනා බදවාගන්නා ආකාරය ගැනත්, එසේම සාක්ෂිකරු මොනවගේ පුද්ගලයෙක් දැයි කියාත් ඔවුන් දෙදෙනා සොයා ගන්නවා. ඒ වගේම සාක්ෂිකරු සහ රැකවලුන් ඒ කාලයේ රැදී සිටින ස්ථානයත් ඔවුන් සොයාගන්නවා. ඉතිං මෙම 7 වැනි කොටසේදී ඔවුන් සූදානම් වන්නේ 1953 එම කාලය වෙත ආපසු ගොස් සාක්ෂිකරු සහ පිරිස මරාදැමීමටයි. ඉතිං ඒ සදහා සියළු සැලසුම් සූදානම් කර ඔවුන් 1953 වෙත ආපසු යනවා. ඒ වගේම කැසී එම මෙහෙයුමෙන් ඉවත්වීමට තීරණය කරණවා. ඉතිං මේ 03 වැනි කතාමාලාවේ සුපිරිම කොටසක් කියල තමයි මට නම් හිතන්නෙ. ඉතිං ඔවුන්ට සාක්ෂිකරුව මරාදැමීමට හැකිවේවිද? ඒ වගේම මේ කොටසේ සිදුවන සිදුවීමෙන් පසුව මෙතෙක් වුණ හැමදේම වෙනස්ම තත්වයකට පත්වෙනව. හතුරන් මිතුරන් වෙනව. මිතුරන් හතුරන් වෙනව. එහෙම කීවෙ ඇයි කියල මේ කොටස නරඹලම දැනගන්න කියල ඉල්ලනව.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 147MB |    

39004da5bde63dcef120c84ceafd5df8d651d342

| HDTV | x264 | SVA | 203MB |    

1514cef14dfe66d911cd25e5f0b94b342f9df535

| HDTV | x264 | 720p | 744MB |    

b0775113370996e566c3cd2d41e96a4dfebad257

| HDTV | x265 | 720p | 155MB |    

ea764f62c9b5ebc2bcea3db37be5f63da2f264a1

Direct Download

      | HDTV | x264 | 480p | 117MB |                  

  | HDTV | x264 | SVA | 203MB |               

  | HDTV | x264 | 720p | 744MB |              

  | HDTV | x265 | 720p | 138MB |              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *