MENU

12 Monkeys [S03 : E09] | ආදරයේ වේදනාව සහ වියරුව

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 09 වැනි කොටස. ඉතිං පෙර කොටසේදී සාක්ෂිකරුගේ වචනය නිර්මාණය වන ආකාරය දැකගැනීමට ලැබෙනවා. ඒ වගේම හැනා සහ ඩීකන් කෝල් සහ කැසී පසුපස ජෙනීෆර් ගේ දර්ශන මගින් ඔවුන්ව දඩයම් කරමින් ඔවුන් පසුපස හඹා යනවා. ඒ වගේම ජෙනීෆර් ඔවුන්ට බොරු කරන බව සහ ඇය කැසීට සහ කෝල් හට උදව් කරන බව ඔලිවියා පවසනවා. නමුත් ජෙනීෆර් ඉබ්බන් දෙදෙනා මගින් විරුද්ධාභාෂයක් ඇතිකර Dr. ලස්කිගේ උදව් ඇතිව 1899 ලන්ඩනය වෙත පැන යනව. ඒ ගේම කැසී සහ කෝල් ඔවුන්ගේ පුතා සොයමින් 1899 ලන්ඩනය වෙත පැමිණෙනවා. ඒ සාක්ෂිකරුගේ වචනයේ සදහන් වන යම් දෙයක් නිසා. ඔවුන් එහි පිට් පොකට් ගසමින් බාල් නැටුම් පුරුදු වෙමින් එහි පැවැත්වෙන සාදයක් සදහා සහභාගී වීමට සූදානම් වෙනවා. ඒ වගේම එම සාදයේදී වෙඩි වැදී සාක්ෂිකරු සමග කාල තරණය වන ඉතිරි රැකවලා මුණ ගැසෙනවා. නමුත් එම වෙලාවේ ඔවුන් නොසිතන පරිදි එම ස්ථානයට ඩීකන්, හැනා සහ ජෝන්ස් පැමිණ ඔවුන්ව අල්ලා ගන්නවා. ඒත් ජෙනිෆර්ගේ මාර්ගයෙන් ඔවුන්ට පැණයාමට අවස්ථාවක් උදාවෙනවා. ඒ වගේම සෙබස්තියන් නම් එම රැකවලා ඔවුන් හට සාක්ෂිකරුව සොයාගැනීමට හැකි දෙයක් පවසනවා. ඒ 1919 යම් ස්ථානයකට යන ලෙස ඔවුන්හට පවසනවා. නමුත් එම ස්ථානයට පැමිණෙන ඩීකන් සහ ජෝන්ස් ඔහුව මරාදමනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 139MB |    

a0f5debf66b02aebdfbebc38fe3fe0a8ddd81079

| HDTV | x264 | SVA | 196MB |    

51af54c19ede0cfe976905f13dc3367a07f8da54

| HDTV | x264 | 720p | 735MB |    

807576dd4ef584087ab1782b4c95231d1f50b786

| HDTV | x265 | 720p | 153MB |    

11737f374ce4df7e34df23bb6a1baf6bc950195e

Direct Download

      | HDTV | x264 | 480p | 113MB |                  

  | HDTV | x264 | SVA | 195MB |               

  | HDTV | x264 | 720p | 813MB |              

  | HDTV | x265 | 720p | 173MB |              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *