MENU

12 Monkeys [S03 : E10] | සාක්ෂිකරුගේ දැක්ම සහ වදුරන්ගේ නැගීසිටීම.

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 10 වැනි කොටස. එහෙමත් නැත්නම් අවසන් කොටස. ඉතිං 09 වැනි කොටසෙදි ඊතන්ගේ එහෙමත් නැත්නම් සාක්ෂිකරුගේ අතීතය ගැන දැනගැනීමට ලැබෙනවා. ඔහු අහබු ලෙස වසරෙන් වසරට ගමන්කරමින් විනෝදවත් ජීවිතයක් ගතකරනවා. නමුත් හදිසියේම 1891 වසරේදී ඔහුගේ කාල තරණ ඇදුම අක්‍රීය වීම නිසා එය සාදා ගන්නා තෙක් ඔහුට එම වසරේ නැවතීමට සිදුවෙනවා. ඒ වගේම ඔහු එහි දී හමුවන යුවතියක් සමග ආදරය කරනවා. ඒ වගේම ඇය හොරෙක් සහ වෛද්‍යවරියක්. නමුත් ඇය සිදුකරන සොරකමක් නිසා, ඇය සොරකම් කළ පුද්ගලයාගෙන් මැරුම් කෑමට ඇයට සිදුවෙනවා. ඊතන් ඔහුගේ ඇදුම නැවත සාදාගෙන කාලයේ ආපසු ගොස් ඇයව බේරාගන්නවා. නමුත් ඇය ඔහුට එලෙස නොකරන ලෙස පවසනවා. ඉතිං ඊතන් ඔහුගේ කාල තරණය කිරීමේ ඇදුම විනාශ කිරීමට සූදානම් වුවත් ඇයට ඇති දරුණු රෝගයක් නිසා ඇය නැවත මිය යනවා. එසේම ඊතන් කොපමණ වාර ගණනක් උත්සහ කළත් ඇයව බේරාගැනීමට නොහැකි වෙනවා. ඔහු එසේ 607 වාරයක්ම ඇයව බේරාගැනීමට උත්සහ කරනවා. ඒ වගේම ඔහු කැසී හමුවටද ගොස් ඇයගේ අසනීපයට ප්‍රතිකර්මයක් ගැන විමසනවා. නමුත් එහිදී කැසී පවසන යම් දෙයක් නිසා ඔහු නැවත ටයිටන් වෙත යාමට තීරණය කරනවා.

ඉතිං මේ කොටස පටන් ගන්නේ එතැන් සිට. ඉතිං මේ කොටසේදී ජෝන්ස් ඇතුළු පිරිස සාක්ෂිකරුව මරාදැමීමට ඉතා ආසන්න වෙනවා. ඒ වගේම මියයන මිනිසා කව්දැයි හරියටම දැන ගැනීමට ලැබෙනවා සහ ජෙනීෆර් හට ඔහු සමග ඇති සම්බන්ධය ගැනත් දැකගත හැකිවෙනවා. ඒ වගේම සැබෑම සාක්ෂිකරු කව්දැයි මේ කොටසේදී දැන ගැනීමට ලැබෙනවා. ඒ වගේම ඔලිවියාගේ නාටකයේ අවසන් ජවනිකාව මේ කොටසේ දී දිග හැරෙනවා. ඉතිං වෙනද වගේම මේ කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 157MB |    

f6bfff09a4e813905a49498b132e5e72f306945b

| HDTV | x264 | SVA | 220MB |    

407b76bc1e9a2c5edab679eed17c7ff38538b1c4

| HDTV | x264 | 720p | 839MB |    

9d7c57f1aa9028abe6526d8b437e84fa6e42389c

| HDTV | x265 | 720p | 160MB |    

9d2cdb480309a744bef5ef5b463000000fffb8bc

Direct Download

      | HDTV | x264 | 480p | 124MB |                  

  | HDTV | x264 | SVA | 219MB |               

  | HDTV | x264 | 720p | 839MB |              

  | HDTV | x265 | 720p | 173MB |              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *