MENU

13 Reasons Why [S01 : E06] | ඩොලර් වැලන්ටයින්.

හොදයි අද කොටසේ තියෙන්නේ 3න් වෙනි ටේප් එකේ දෙවැනි පැත්ත ගැන. ඇත්තම කිව්වොත් ඒකේ තියෙන්නේ ඩොලර් වැලන්ටයින් එක ගැන. ඩොලර් වැලන්ටයින් කියන්නේ හැනාලගේ ඉස්කෝලේ දිරිගැන්වීමේ කන්ඩායමට එනි කර අරමුදල් සපයා ගැනීම වෙනුවෙන්, ඩොලර් එකකට වැලන්ටයින් දවසේදි ඉස්කෝලේ ඉන්න ළමයින්ව එකතු කරන එක. ඒ කට අදාල වෙනම ක්‍රියාපටිපාටියක් තියනවා. මුලින්ම එයාලා සංවිධායක මන්ඩලය දෙන ඉල්ලුම් පත්‍රය එයාලා කැමති තොරතුරැ දාලා පුරවලා දෙන්න ඔනි. ඊට පස්සේ ඒ තොරතුරැ පරිගනක ගතකරාට පස්සේ ඒ අදාල කෙනාට ගැලපෙන විදිහේ සහකාරියක හෝ සහකරැවන්ගේ ලැයිස්තුවක් ලැබෙනවා. ඉතින් ඒ අතරින් තෝරගන්න සහකාරයා හෝ සහකාරියගේ කැමැත්ත අනුව එයාලට වැලන්ටයින් එක ගත කරන්න පුළුවන්. ඉතින් මේකට ඉදිරිපත් වෙන හැම කෙනෙක්ම ඩොලර් එකක් ගෙවන්න ඔනි ඒක නිසා තමයි මේකට ඩොලර් වැලන්ටයින් කියන්නේ. අපේ රටේ ඉස්කෝල වලත් එහෙව් එකක් තිබුනොත් අපේ එවුන් මොනවගෙන් මොනවා කරගනියිද.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 203MB |    

f423e75ed9130519f6ca89d83794730ce29b7019

| WEBRip | x264 | DEFLATE | 400MB |    

ca0f8b462126140d52c3bd56b08f8cadc7d98ccf

| WEBRip | x264 | 720p | 800MB |    

0e6b949e161016bb3c7033ca7089be0c23289212

| WEBRip | x265 | 720p | 210MB |    

24f9c84cc41071fb35850a066b172cfe2a04d81a

Direct Download

| WEBRip | x264 | 480p | 160MB |          

   | WEBRip | x264 | 720p | 350MB |          

| WEBRip | x265 | 720p | 210MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *