MENU

13 Reasons Why [S03 : E11] | ටයිලර්ට කළ හිරිහැරය!

තවමත් හරියට සුල මුල හොයාගන්න බැරි වුණු බ්‍රයිස් වෝකර්ගේ මරණයේ සැකකාරයේ නිදැල්ලේය. මේ එපියෙන් අපිට බලාගන්න පුළුවන්, ඉස්සර කරන්න පුළුවන් ඔක්කොම ජඩ වැඩ කළ බ්‍රයිස් වෝකර්ගේ හොඳ යහපත් ක්‍රියාවක්. ඒ ටයිලර්ට උදව් කිරීමක්. ඒ උදව්ව මන් කියන්න යන්නේ නෑ බලලම ඉන්නකෝ. කවුරුවත් විශ්වාස කරන්න බැරි තරම්.ආනී එක තැනකදී කියනවා.

“එක ෆෝන් කෝල් එකක්
එක ප්‍රශ්නයක්
බොරුවෙන් ගොඩනැගූ ඔයාගේ මුලු ජීවිතේම
කඩාපාත් වෙන්න පටන් අරන්”

කියල. එයා ඒ කියන්නේ හැමකෙනෙක්ම වගේ බොරු කරත් ඒවා දැන් එළිවෙන්න කාලය ඇවිත් කියල.කොහොම හරි කතාවේ අවසානෙට වගේ ඇවිත් තියෙන්නේ. වැඩිය කතා ඕනේ නෑ එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙන්නම්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 3.7GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 270MB |

| WEB | x264 | 720p | 3.7GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *