MENU

13 Reasons Why [S03 : E12] | මං නොකියපු දේවලුත් තියෙනවා…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 13 Reasons Why තෙවන කතා සමයෙ දොළොස්වන කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක් සිද්ධ වෙයිද කියල.

කලින් කොටස් වලදී දකින්න ඇතිනෙ පොලිසීයෙ කට්ටිය පවා බ්‍රයිස්ගෙ මරණයට සැක කරන්නෙ ක්ලේව. මොකද ක්ලේ බ්‍රයිස්ට මැරෙන්න කලින් පණිවිඩයක් යවනවා ”මං තෝව මරණවා” කියල. ඒවගේම බ්‍රයිස් ගොඩින් බේරගන්න ඕන විදියට කතා කරත් ක්ලේ නැවතත් අර පණිවිඩයම තාම යවන්නෙ. ඒවගේම තමයි කලින් කොටස් වලදී දකින්න ඇතිනෙ ක්ලේ බ්‍රයිස් දිහාවට තුවක්කුවක් දික් කරගෙන එහෙම ඉන්නවා. ඉතින් මේ දේවල් නිසා ඇඟිල්ල දික් වෙන්නෙ ක්ලේගෙ පැත්තට. ඉතින් මෙයා ගෙදරින් පැනල යනවා. මොකද එයා දන්නවා ඔක්කොටම මාට්ටු වෙන්නෙ මෙයාව කියල. ඉතින් ටයිලර්ගෙ ඉල්ලීමක් නිසා මෙයාට ආපහු පාසලට පැමිණෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ වෙලාවේදී පොලිසීයෙ කට්ටිය ඇවිත් ක්ලේව රැගෙන යනවා. ඒවගේම තමයි අද කොටසේදී දැකගන්න ලැබෙනවා සැක්ගෙ රහසකුත්. ඒ ඔහු බ්‍රයිස්ව හම්බවෙන්න ජැටිය ළඟට යනවා. ඒ ගිහින් බහින් බස් වීමක් ඇතිවෙනවා. ඉතින් ක්ලේව අරගෙන ගියපු වෙලාවේ ඉඳල මෙයාගෙ හිතට එදා කරපු දේ ගැන වද දෙනවා. මොකද හිරේ යන්නෙ නිර්දෝෂී කෙනෙක්නෙ. ඒත් සැක් මොකක්ද ඇත්තටම කරේ? එයාට බ්‍රයිස්ව මරණ්නේ? නැත්තම් බ්‍රයිස්ව මරණ වැඩේට එයත් හවුල්කාරයෙක්ද? එහෙනම් බලන්නකෝ.

අවසාන කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 3.7GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 330MB |

| WEB | x264 | 720p | 3.7GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *