MENU

1922 (2017) | කර්මයේ ප්‍රතිවිපාක

“කර්මය” ගොඩක් අය මේ වචනෙ අහල ඇති.ඇති නෙමේ එහෙම වෙන්නම ඕන.”කර්මය” යනුවෙන් හැදෙන්නෙ ක්‍රියාවයි.සිතා මතා කරපු ලබන ක්‍රියාවයි.අපි මේ ආත්මෙදි වැරැදි දෙයක් කරොත් ඒකට ප්‍රතිවිපාක මේ ආත්මෙදි එහෙමත් නැත්තම් කවර හෝ ආත්ම භවයකදී ගෙවන්න වෙනව.ඒ අනුව,

විපාක දෙන කාලය අනුව කර්මය සතරාකාර වෙනව.

1.දිට්ඨධම්මවේදනීය කර්මය – මෙලොවදි විකාප ලබාදීම.
2.උපපජ්ජවේදනීය කර්මය – මරණයින් පසු ආත්මයේදි විකාප දෙන කර්මය.
3.අපරාපරියවේදනීය කර්මය – දෙවන ආත්ම බවයේදී හෝ කවර ආත්ම බවයකදී විකාප දෙන කර්මය.

අන්න ඒ වගේ දෙයක් තමා විල්ෆ්‍රෙඩ්ටත් වෙන්නෙ.විල්ෆ්‍රෙඩ් කියන්නෙ සාමන්‍ය පවුලක් තිබෙන අක්කර ගාණක ඉඩමක් තිබෙන සාමන්‍ය ගොවියෙල් නමුත් මෙයින් අක්කර ගාණක් ඔහුගෙ බිරින්දෑවට අයිති වෙනව.එයාගෙ බිරිද ගොවිතැනට වැඩි රුකුලක් නැහැ.ටවුම් ජීවිතයක් ගත කරන්නමයි හිත ඉතින් ඇයැ තමන්ගෙ අප්පච්චිට අයිති අක්කර ගාණ විකුණලා ටවුම් ජීවිතයක් ගත කරන්න කියල හදන්නෙ.නමුත් විල්ෆ්‍රෙඩ් මේකට කැමති නැහැ.මොකද ගොවිතැන කියන්නෙ ඔහුගෙ පරම්පාරා ගණනාවකින් එන දෙයක්.විල්ෆ්‍රෙඩ්ගෙ යටි හිත මුනන්න ගන්නව ඒ මොකක් කරන්නද?තමන්ගේම ගෑණිව මරල දාන්න ඒත් තනියෙම නෙමේ තමන්ගෙ එකම දරුවගෙ හිතට විශ පොවල දෙන්නගෙම අතින් මේ වඩේ කරගන්න.ඉතින් මොහුන් කොහොමහරි ඇයව මරල ඉඩමෙ ළිදක වලදානව.නමුත් කාලය ගෙවිල යනවත් එක්කම මොහුන්ට ඒ කරපු පවේ විපාක විදින්න වෙනව.ඒ මොනාද කියල කියන්නෙ ඒකට කතාව ඔයාලට කතාව බලන්න වෙනව.

Stephen King මගින් රචිත 1922 නවකතාව පාදක කරගෙන තමයි එම නමින්ම Netflixආයතනය මගින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නෙ.IMDb අගය 6.4 වගේම කුණු තක්කාලි නොහොත් Rotten Tomatoes අගය 88% අරගන්න සමත් මෙම චිත්‍රපටය අයිති වෙන්නෙ Mystery/Drama/Thriller/Crime/Horror යන කාණ්ඩයටයි.මෙම චිත්‍රපටයේ ෆිල්ෆ්‍රෙඩ්ගෙ චරිතයට පණ පොවන්නෙ The Punisher/The Mist/Before I Wake වැනි චිත්‍රපට වලදී අපිට දකින්න ලැබෙන Thomas Jane වගේම Molly Parker/Dylan Schmid සහ Arrow වගේම Dc Legend Of Tomorrowකතාමාලාවන්හි අප හට දක්නට ලැබෙන ඩේමියන් ඩාක් එහෙමත් නැත්තම් Neal McDonought ය.එහෙනම් ඉතින් මෙම අගනා සළරුව බලන්න ආරාධනා කරනව.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 389MB | 

57D572A04A6D44ADFAD39B2835ADD30244D2C295

| WEBRip | x264 | 720p | 750MB | 

6FF0AEB3A9E82A98EFDF0C88BC50C5422FD1E0C5

| WEBRip | x265 | 720p | 575MB | 

db6d91f8689c19f649fd64b2c71f80b63244c40d

 Direct Download

| WEBRip | x264 | 480p | 389MB

| WEBRip | x264 | 720p | 620MB | 

| WEBRip | 720p | MkvCage | 800MB | 

| WEBRip | x265 | 720p | 570MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “1922 (2017) | කර්මයේ ප්‍රතිවිපාක

  • ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • https://renearchitects.com/contact/
  • https://associationofblacksociologists.org/disclaimer/
  • https://maximilianscatering.com/gallery/
  • tutorial pelanggan mahjong ways dapat cuan berkat fitur terbaru
    analisa pakar spin reels mahjong secara taktis
    fenomena munculnya wild statis dunia mahjong wins
    mitologi dewa zeus dalam game online
    strategi jitu ala pemain pro mahjong ways
    banjir sketer tanpa batas di mahjong