MENU

Day: May 6, 2017

TVඅප‍රාධකොමඩියක්නාට්‍යමය

iZombie [S03 : E05] | මියුරු වේදනාවේ ආර්යාව

අද කොටස ගැන ටිකක් කිව්වොත්, බාර්බිනෝව්ට පොලිසියේ වෙන කෙනෙක්ගේ කේස් එකක් හොයන්න වෙනවා. ඒ තමයි ඩොමිනෙට්‍රික්ස් කෙනෙක්ව මරපු අපරාධයක් ගැන.

Read More
TVඅමුතුයිආද‍ර කතාකොමඩියක්ළමයින්ට

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 15] | ප්‍රථම ආදරය සොයා

ඔන්න 15 වෙනි කොටසත් අරගෙන ආවා. හා නා පැරිස් යනවා කියපු නිසා වොන් පැරිස් යන්නයි යන්නේ. ඉතින් හා නාව පුදුම

Read More
TVඅභිරහස්අමුතුයිනාට්‍යමයරහස් පරීක්ෂක

Blindspot [S02 : E20] | ප්‍රිසන් බ්‍රේක්

පහුගිය කොටස බලපු අයට අන්තිම හරියේදී නිකන් පොල්ලෙන් ගැහුවා වගේ ඇතිනේ. හිටිගමන් සාෂාව පොලිසියෙන් ඇවිත් කුදලන් ගියා. හැබෑට මොකක්ද ඒ

Read More
TVඅප‍රාධඅභිරහස්අමුතුයික්‍රියාදාමවිද්‍යා ප්‍රබන්ධ

Arrow [S05 : E20] | බංකරයේ ජරමරේ…

හේලික්ස් එකෙන් ෆෙලසිටි උදව් ගත්ත නිසා දැන් හැමෝම දන්නවා ප්‍රොමෙතියස් කියන්නේ ඒඩ්‍රියන් චේස් කියලා. හැබැයි ඉතින් ඒක එලිවෙද්දිම චේස් පැනලා

Read More
18+අප‍රාධඉංග්‍රීසික්‍රියාදාමත්‍රාසජනක

Taxi Driver (1976) | නිව්යෝක් ටැක්සි පදවන්නා (18+)

මෙම චිත්‍රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා ඇති Download Now බටනය ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය. Magnet

Read More
TVඅභිරහස්අමුතුයිඉතිහාස කතානාට්‍යමයවිද්‍යා ප්‍රබන්ධ

Supernatural [S12 : E20] | ප්‍රශ්ණ මදිවට තවත් ප්‍රශ්ණ..

​කලින් සතියේ දකින්න ඇති නෙහ් කැස්ටියල් ඇවිල්ලා සෑම්ටයි ඩීන්ටයි පිටුපාලා කරපු වැඩේ. ඇත්තටම ඒක කලේ එයාම නෙවෙයි ඉතින්. මේක කලේ අර

Read More