MENU

Day: December 9, 2018

අමුතුයිඉංග්‍රීසිකොමඩියක්හොල්මන්

Better Watch Out (2016) | සුරූපිනියක් සහ යක්ස පැටියෙක්

මෙම චිත්‍රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා ඇති Download Now බටනය ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය. Search

Read More
TVක්‍රියාදාමකොමඩියක්නාට්‍යමයවික්‍රමාන්විත

Robin Hood (TV Series 2006–2009) [S02 : E11] | ජාතියේ නිධානය!

ඔන්න යාළුවනේ, මේක ඇරෙන්න තව කොටස් දෙකක් ගියාම, දෙවනි සීසන් එකත්ඉවරයි. ඉතින් පමා නොවී අදත් පසුගිය කොටස මතක් කරගනිමු. පසුගිය කොටසින්… ෂෙරිෆ් නින්දෙන් ඇවිදලා මාලිගාවෙන් පිටවුනු වෙලාවේ, ජෝන් කුමාරයාගේ විශේෂරාජදූතයා මාලිගාවට එනවා. ෂෙරිෆ් මාලිගාවේ නැති නිසා, එයාලගේ ගිවිසුම අනුවනොටින්හැම් විනාස කරන්න මේ දූතයා කටයුතු සූදානම් කරනවා. ඉර බහිනකොටහමුදා ඇවිත්, නොටින්හැම් විනාස කරන නිසා, ගිස්බන් රොබින්ගෙත් උදව්ඉල්ලන්න වෙනවා, ෂෙරිෆ්ව හොයන්න. ඉතින් මේ අතරේ, ෂෙරිෆ් රොබින්ගේ කඳවුරහොයාගෙන ගිහින්, ජැක්වයි, ලිට්ල් ජෝන්වයි රවට්ටලා නොටින්හැම්හි ශ්‍රේෂ්ඨ ගිවිසුම ගන්නවා. නොටින්හැම් අතඇරලා පැනගන්න හිතන ගිස්බන්,අවසාන මොහොතේ ආපහු මැරියන් වෙනුවෙන් නවතිනවා. හැමෝම මැරෙන්නවුනත් සූදානමින් සටන් කරන්න හදනකොටයි, රොබින්ලා ෂෙරිෆ්ව මාලිගයටගෙනත් දාන්නේ. අවසානයේදි ෂෙරිෆ් ගිවිසුම ගත්තා කියලා හිතලා ඒක හෙව්වට,රොබින් ඒක ඒ වෙනකොටත් ෂෙරිෆ්ගෙන් හොරාගෙන ඇවිත්, කඳවුරේ පරිස්සමින්තැන්පත් කරලා ඉවරයි. මෙවර කොටසින්… ෂෙරිෆ්ගේ වැඩ පටන් ගන්න දැන් වෙලාව ඇවිත් නිසා, ගිස්බන් කුලී හමුදාවක්ගෙන්නනවා. මේ කුලී හමුදාව ලොක්ස්ලි ගමේ නැවතිලා ඉන්න නිසා, ගම්මුන්ට ගමඅතඇරලා යන්න වෙලා තියෙන්නේ. ගම්මුන්ට කෑම ඕනි නිසා, මැරියන් රොබින්එක්ක ගිස්බන්ගේ හමුදාවේ ආහාර ගබඩාව කඩන්න එන්නයි හදන්නේ. ඒත් ඒඅතරෙදි, රජුගේ ආරක්ෂක සෙබලෙක් වන ලෙග්‍රාන්ඩ්, රොබින්ට පණිවුඩයක්ගේනවා. මේ චිත්‍රයක් විදියට එවලා තියෙන පණිවුඩය, හිතලා විසඳාගන්න ඕනිඑකක්. මේකෙන් “ජාතියේ නිධානය” ලැබෙනවා කියලයි පණිවුඩකරුවොත් දන්නේ.ඉතින් මේ ප්‍රහේලිකාව ඉක්මනින් විසඳාගන්න ඕනි නිසා, රොබින්ට මැරියන්ගේවැඩේට යන්න ලැබෙන්නේ නෑ. ඒත් මැරියන් කොයි වගේ කෙනෙක්ද කියලා ඔයාලාදන්නවනේ. ඉතින් මැරියන් රොබින් එනකම් වැඩේට අත නොගහා ඉඳියිද,රොබින්ලාට ජාතියේ නිධානය හොයාගන්න ලැබෙයිද කියලා ඔයාලා බලන්නකෝ.ඊළඟ කොටස අරන් එනකම්, ඔයාලා හැමෝටම සුභ දවසක්!  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම

Read More
අමුතුයිඉංග්‍රීසිත්‍රාසජනකනාට්‍යමයවික්‍රමාන්විතළමයින්ට

Mowgli: Legend of the Jungle (2018) | වෘකයින්ගේ මිනිස් දරුවා

මෙම චිත්‍රපටයට අදාල ලිපිය සහ ගැලපෙන සිංහල උපසිරැසිය පහත දක්වා ඇති Download Now බටනය ක්ලික් කිරීමෙන් ලබා ගත හැකිය. Search

Read More
TVඅභිරහස්අමුතුයිආද‍ර කතාක්‍රියාදාමවික්‍රමාන්විත

Roswell (2000) [S03 : E06] | ඉසබෙල්ගේ මඟුල

ඉතින් කොහොමද කට්ටියට. එහෙනම් අදත් මම රොස්වෙල් කතා මාලාවේ තුන්වන කතා සමයේ හය වෙනි කොටසත් සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා.

Read More