රෆායල්ගේ මල්ලි ආතර් අක්වෙරලේ අනන්‍යතා චිප් එක ඉවත් නොකර තියාගෙන තිබුනු නිසා තව පොඩ්ඩෙන් මිනිහගෙ අත කපන්න වෙන තත්වෙට එනවා. නමුත් කාටවත් නොකියපු නිසා තුවාලෙ පැසවලා. කොහොමහරි රෆායල් එලීසගෙ උදවුවෙන් ඒ චිප් එක අයින්කරලා අත හොඳකරනවා. නමුත් ඒ චිප් එක තමන් ලඟ තියාගන්න තහනම්, මොකද ශෙල් එකේ ඉන්න හැමෝම ඒ ගැන ප්‍රතිඥාවක් දුන්නා. ඉතින් ආතර් තෝරාගැනීමෙන් සමත් උනත් චිප් එක තියාගත්ත වරදට එයාව පිටුවහල් කරනවා. එහෙනම් අද කොටස ගැන බලමු.
තවදුරටත් ශෙල් එකේ ඉන්න අයට ආහාර පිණිස මොකුත් ඉතුරුවෙලා නෑ. බොහොම ස්වල්ප ප්‍රමාණයකින් තමයි හැමෝම යැපෙන්නේ. ඉතින් ඒ නිසා මිශෙලි තීරණය කරනව දැනට ඉන්න අයගෙන් 50%ක් ඉතිරිකරගන්න ඉතා ඉක්මනින් තෝරාගැනීම සිදුකරන්න. හැබැයි එතනදී ශෙල් එක වෙනුවෙන් වැඩකරපු හොඳම අය කිහිපදෙනෙක් අයිකරන්න සිදුවෙනවා. එතනදී ඔවුනුත් මිශෙලිගේ තරහාකාරයො වෙනව. ඒවගේම අද කොටසින් ඉතාම විශේෂ කරුණක් එලිදක්වනවා. ආරම්භක දෙපලගේ දායකතවයත් ඒකට ලැබෙනවා. ඒ මොකක්ද කියලා දැනගන්නනම් ඉතින් අද කොටස බලන්නම වෙනව.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEBRip | x264 | 720p | 2.6GB | Complete S03|
Direct Download
| WEBRip | x264 | 720p | 295MB |
| WEBRip | x264 | 720P | 2.6GB | Complete S03|