MENU

3% [S03 : E05] | සියල්ල වෙනස් කල ලීවරය

ශෙල් එක අනතුරට පත්වුනාට පස්සේ මාර්සෙලා යෝජනාවක් ගේනවනේ එයාලා ශෙල් එකට අවශ්‍ය සියලුම දේවල් දෙන්නම් පාලනය එයාලගෙ අතට දෙන්න කියලා. මිශෙලි මේකට කැමතිවෙන්නේ නෑ. ඒ යෝජනාව ප්‍රතික්ශේප කරනවා. නමුත් මේක කොහොමහරි ජොආනා දැනගන්නව. එයා මේක ග්ලෝරියාට කියනව. අවසානයේ සිද්ධවෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්. මිශෙලි තමන්ව ශෙල් එකෙන් ඉවත්කරපු තරහ නිසා ග්ලෝරියා යනව මාර්සෙලාව හොයාගෙන. ඒ අර කලින් ඉදිරිපත්කරපු යෝජනාව තවම තියෙනවද කියලා දැනගන්න. ඉතින් අපි බලමු දේවල් කොයි විදිහට විසඳෙයිද,මිශෙලිට ශෙල් එකේ බලය අක්වෙරලට ලබාදෙන්න වෙයිද? කියලා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | 720p | 2.6GB | Complete S03|

Direct Download

| WEBRip | x264 | 720p | 437MB |

| WEBRip | x264 | 720P | 2.6GB | Complete S03|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “3% [S03 : E05] | සියල්ල වෙනස් කල ලීවරය

  • meake season 1ka saha 2 link ekk denna puluwanda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *