MENU

3% [S03 : E06] | ද්‍රෝහීන්…

කලින් කොටසේදී යම්කිසි ආකාරයක බලශක්ති බලාගාරයක පිපිරීමක් සිදුවී තිබෙනවා. නමුත් හැමෝම හිතාගෙන ඉන්නෙ කුණාටුවෙන් මේක උනා කියලා. හැබැයි යම් ආකාරයක ද්‍රෝහී වීමක් සිදුවෙලා තියෙනවා ෂෙල් එකේ ඉන්න කෙනෙක්. කොහොමහරි කවුරුත් මේ ගැන දන්නෙ නැහැ. ඉතින් හැමෝම අවධානය දෙන්නෙ පලා ගිය කට්ටිය ගැන. කොහොමහරි එක්කෙනෙක් ඇතුළේ හිරවෙනවා.ඒ තමා රෆෙල්. ඒවගේම මොහුට ඇවිදගන්න බැහැ. තුවාල වෙනවා. ඉතින් මේක එලීසා දැකල එයාට උදව් කරනවා. හැබැයි කවුරුත් මේ ගැන දන්නෙ නැහැ. ඉතින් ඇතුළේ ඉන්න කට්ටියට ඕනෙ මෙයාව කොහොමහරි අල්ලාගෙන මර්සේලාට බාරදෙන්න. හැබැයි සැකයක් මතු වෙනවා එලීසා මේ ගැන දන්නවා ඇති කියලා. ඉතින් ඔවුන් කොහොමහරි උත්සහ කරන්නෙ ඒක හාරාවුස්සල දැනගන්න. ඒවගේම තමා ෂෙල් එකේ ඇතුළේ ඉන්න ද්‍රෝහියා හොයාගන්න මිශෙල් සහ ජෝආනා නැවතත් එනවා. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැහැ. ඒ වෙනකොටත් ආරක්ෂාව තද කරල තියෙන්නෙ. ඉතින් මෙයාලව ආපු වැඩේ කරගන්න ලැබෙයිද? එලීසා ඇත්ත වමාරයිද? එහෙනම් බලන්නකෝ

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | 720p | 2.6GB | Complete S03|

Direct Download

| WEBRip | x264 | 720p | 289MB |

| WEBRip | x264 | 720P | 2.6GB | Complete S03|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *