MENU

3% [S03 : E07] | ගෙවතු වගා ඩ්‍රෝනය..

ඉතිං ඔන්න අද බලාගන්න පුළුවන් වෙනව, ග්ලෝරියා.. මිශෙලි වෙනුවෙන් පවත්වන නඩු තීන්දුව ගැන. මේ නඩුව සම්පුර්ණයෙන්ම මිශෙලිට අවාසිදායක විදියට තමයි ගොනු වෙලා තියෙන්නෙ. ඒකට හේතුව මේ වෙනකොට ග්ලෝරියා හොයාගෙන තියෙන්නෙ, අක්වෙරළින් මිශෙලිට යෝජනාවක් ආව කියල. ඒ ශෙල් එක අක්වෙරළට බාර කරන්න. හැබැයි ශෙල් එක වෙනුවෙන් ජීවිතේ කැප කරපු ෆර්නැන්ඩෝ වගේ අය නිසා මිශෙලි මේ යෝජනාව අහක දානව කාගෙන්වත් අහන්නෙ නැතුව. හැබැයි මාර්කෝ සහ ග්ලෝරියා තමයි දැන් ශෙල් එක මෙහෙයවන්නෙ. ඒ නිසා තත්වය උඩුයටිකුරු වෙලා තියෙන්නෙ. ග්ලෝරියාගෙ නඩුව මෙහෙම යන අතරෙ රෆායෙල්, ජොආනා දෙන්න, එලීසගෙ උදව් එක්ක සංග්‍රාහකය කඩල දාපු, කියත අල්ලපු අයගෙ DNA පරීක්ෂාවක් කරනව. ඒ අනුව මිශෙලී, ඇන්ඩ්‍රෙසා, ක්ෂේවියර්, බෲනෝ, රෆායෙල්, ඩෙබ්‍රා, ජුලියානෝ, එඩ්වාඩෝ, පේද්‍රෝ, ජුවෝ, පාවුලෝ කියන අය කියත අල්ලල තියෙනව. දැන් තමා ලොකුම ගැටළුව එන්නෙ. කට්ටිය හිතාගෙන ඉන්නෙ ග්ලොර්යා මේක කළා කියල. හැබැයි ග්ලොර්යාගෙ නම DNA ලයිස්තුවේ නෑ. එතකොට මේ නම් ලයිස්තුවේ ඉන්න, මොන කෙනාද කඩාකප්පල් කිරීම කළේ. ඔන්න ඇස් උඩ යන ඒ රහස එළි වෙන්නෙ අවසාන විනාඩි කීපයේ. පාවාදුන් තැනැත්තා තමයි.. එක්කො ඒක කියන්න ඕන නෑ. එහෙනම් අවසාන කතාංගය එක්ක ඉක්මනින් මුණගැහෙමු. ජය වේවා..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | 720p | 2.6GB | Complete S03|

Direct Download

| WEBRip | x264 | 720p | 240MB |

| WEBRip | x264 | 720P | 2.6GB | Complete S03|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *