MENU

6 Below: Miracle on the Mountain (2017) | කඳු අතරේ තනි වී…

කථාව ගැන කිව්වොත්, එරික් කියන්නෙ හොකී වලට ගොඩක් දක්ෂ ඒ වගේම හිම ක්‍රීඩා කරන්නත් ආසම කෙනෙක්.එයා හිම ක්‍රීඩා කරන්න යද්දි ආපු කුණාටුවක් නිසා මෙයා කඳු අතරෙ අතරමං වෙනවා.ඊට පස්සෙ එයාගේ ජීවිතේ තීරනයවෙන හැටි ඔයාලට ෆිල්ම් එකෙන් බලන්න පුලුවන්.මේක සත්‍ය කථාවක්.ඒක නිසා ෆිල්ම් එක බලද්දි ඔයාලට පුදුම හිතෙයි සමහර තැන් ගැන.

ඒ වගේම තමයි මේක බලද්දි මම නම් බැලුවෙ ෆෑන් එකක් දාගෙන මහ හයියෙන් වහින වෙලාවක. ඒ හිම කඳු මුදුන් වල තිබුන සීතල මටත් දැනුනා වගේ හිතුන සමහර වෙලාවට.ෆිල්ම් එකේ සද්දෙත් වැඩි කරගෙන බලන්න උත්සාහ කරලා.සමහරවිට ඔයාලටත් ඒ හැඟීම දැනේවි. තව දෙයක් කියන්නම ඕන.අම්ම කෙනෙක් තමන්ගෙ දරුවො ගැන කොච්චර හිතනවද, කොච්චර දුක් වෙනවද කියලත් ඔයාලට පෙනේවි මේක බැලුවම.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | FGT | 855MB |

1e0ac11dfa5e4d08728cf9a91082805029ce543a

| WEB-DL | x264 | FGT | 1.4GB |

52ea691db2e1ddee37d9b234a51895e959bc5675

 Direct Download

| WEB-DL | x264 | 480p | 400MB |

| WEB-DL | x264 | 720p | 750MB |

| WEB-DL | x264 | FGT | 855MB |

| WEB-DL | x264 | FGT | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *