MENU

Resurrection [S01 : E03] | ඉස්සර මතක

කලින් එකේදී ජේකබ්ගේ සොහොන මාටියි මැගීයි ඇරියා මතක ඇති. ඉතින් මේකේ තමා ඒ සම්බන්ධ එයාල කරන ඉතිරි පරීක්ෂණ ටික ගැන තියෙන්නේ. තාමත් හෙන්රි වගේම ෆ්රෙඩ්වත් ලෑස්ති නෑ ජේකබ් ඇත්තම මනුස්සයෙක් කියලා පිළිගන්න. රේත් එහෙමමයි. ඉතින් මේකෙදී රේ කේලබ් ගැන හොයාගෙන තියෙන තොරතුරුවලින් මාටිටත් දෙයක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒවගේම මේකෙදී තමා කේලබ්ගේ මිනීමරුම ගැන කස්ටිය දැනගන්නෙත්. නගරේ අයත් – ටොම් ඇරුණාම – කැමති නෑ ජේකබ්ව සතුටින් බාරගන්න. ඒවගේම මේකෙදී ටොම් දන්න කෙනෙකුත් ආපහු එනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 160MB |    

095b55da69a8cbedc8e798df579adad5511fefbe

| HDTV | x264 | LOL | 252MB |    

35e7e72baf0261c4f5bd5a14838570455415d214

| HDTV | x264 | 720p | 867MB |    

892fbac94cc0f1cf9747f55611faab5c59e64dcd

Direct Download

| HDTV | x264 | 480p | 150MB |         

| HDTV | x264 | LOL | 276MB |           

| HDTV | x264 | LOL | 890MB |           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “Resurrection [S01 : E03] | ඉස්සර මතක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *