MENU

Arrow [S06 : E17] | බිඳුණු හදවත්…

හැමෝටම සුබ දවසක් වේවා. මේ ගෙන එන්නේ Arrow කතාමාලාවේ ඇරෝ කතා මාලාවේ හයවන සමයේ දාහත් වන කොටසයි. සුපුරුදු පරිදි ප්‍රථමයෙන්ම අපි පසුගිය සතියේ කොටස පිළිබඳව පිළිබඳව මතක ආවර්ජනයක් කර ගමු .

පසුගිය සතියෙන්…

රෝයි ගලවා ගැනීමෙන් අනතුරු ව රෝයි හා තියා ඔලිවර්ගෙ ආශිර්වාදය මැද නගරයෙන් වෙනත් තැනකට ගිහින් ජීවත් වෙන්නට අදහස් කරන්නේ. එනමුත් මර්ලින් විසින් සඟවා තැබූ එක්තරා සිතියමක් ලබා ගැනීම සඳහා මර්ලින් විසින්ම නිර්මානය කල තැනටෝස් ගිල්ඩ් නම් කන්ඩායමක් ස්ටාර් සිටි එකට පැමිනෙනවා. මේ අතරවාරයේ සිතියම ආරක්ශා කිරීම සඳහා නයිසාද ස්ටාර් සිටි එකට පැමිනෙනවා. රෝයි හා තියා නගරයෙන් පිට වී යන අවස්තාවේ දී තැනටෝස් ගිල්ඩ් එකෙන් ඔවුන්ට ප්‍රහාරයක් එල්ලකලත් නයිසා විසින් ඔවුන්ව බේරා ගනු ලබනවා. අනතුරුව ඇරෝ බංකරයට යන පිරිස නයිසා විසින් පැවසූ සිතියම සම්බන්ධ කතාව හොඳින් අසාගෙන සිට,ටයිග්‍රේසා නම් වූ තැනැත්තිය ගෙන් ස්ථානය අසාගෙන සිතියම ලබා ගෙන ඒමට නික්ම යනවා. මේ අවස්තාවේ දී තැනටෝස් ගිල්ඩ් එකෙන් ප්‍රහාරය දියත් කලත් එය සාර්ථක ලෙස මැඩ පවත්වන ඇරෝ කණ්ඩායම සිතියම ලබා ගත් මුත් ඒ සිතියම නිකම්ම නිකන් හිස් කඩදාසියක් යැයි සිතුවත් එහෙ සැඟවුන් යමක් ඇති බැවින් තැනටෝස් කන්ඩායම නගරයේ ජල සැපයුමට ප්‍රහාරයක් දියත් කිරීමට සැරසෙනවා. මේ අවස්ථාවේ දී සිතියම ඔවුන්ට ලබා දී නගරය බේරාගැනීමට තියා කැමති වූ මුත් නයිසානම් එයට කැමති වෙන්නේ නෑ. කෙසේ මුත් සිතියම රැගෙන ජල සැපයුම් මධ්‍යස්ථානය අසලට යන පිරිසට විශාල සටනකට මුහුණ දීමට සිද්ධ වෙනවා. මෙහෙ දී තැනටෝස් කන්ඩායමේ නායිකාගෙන් පහර කන තියා විසින් සිතියම පිලිස්සිනට යෑමේදී නායීකාව එය ලබා දෙන පවසමින් සමීපයට එන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා තියා තැනටෝස් ගිල්ඩ් නායිකා අතීනා හට කිනිසි ප්‍රහාරයක් එල්ල කරමින් ඇයව පරාජය කරනවා. එමෙන්ම මෙහි දී තියාගෙන් ගලාගිය රුදිරය හා සිතියම මුසු වීම නිසා සිතියමේ සැඟ වුන රහස එලියට එනවා. මෙහෙ දී නයිසා පවසා සිටින්නේ ඒ සිතියම ලසාර් පිට් තුනක් සඳාහා ඇති ගමන් ම‍ර්ගයන් බවයි. කෙසෙ හෝ අවසානයේ තියා නයිසා සමග සිතියම අනුගමනය කරමින් ගමන් කිරීමට තීරණය කළ අවස්ථාවේ දී රෝයි ද ඇය හා එක්ව ගමන් කිරීමට කැමැත්ත ප්‍රකාශ කර සිටිනවා. අනතුරුව ඔලිවර්ගෙන් සමුගන්නා තියා ඇතුලු පිරිස තම දෛවය සොයමින් ගමන් කරනවා.

මේ සතියෙන්…

තියාද කන්ඩායමෙන් නිකම ගිය පසු සුපුරුදු පරිදි ඔලිවර් ,ෆෙලිසිටි හා ජෝන් හුදකලා සටන්ක් ගෙනි යනවා. මේ අතර වාරයේ ඩයිනා විසින් පොලිස් නිලදාරින් කිහිප දෙනක් සමග ගොස් ඇනටෝලි අත්තඩංගුවට ගන්නවා… එනමුත් ඩියස් යටතේ වැඩ කරන දිස්තික් නීතිඥයා විසින් ඔහුව නිදහස් කර ගනු ලබනවා. එසේනම් තමන් අත්තඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇනටෝලි කෙසේනම් පලි ගනීවිද? ඔලිවර් -ජෝන් අතර කබාය සම්බන්ධයෙන් ඇති ආරවුල කෙසේනම් විසඳේවි ද? මේ ප්‍රශ්න විසඳන කොටසයි මේ…..

එසේනම් මේ සමුගන්නා අවස්ථාවේ දී විශේශ යමක් කියන්න ඕනේ. ඒ තමා මේ යන්නේ අවුරුදු සතිය නිසා මේ සතියේ විකාශය වන ,මා විසින් උපසිරස කරන කිසිදු කාතා මාලවකට උපසිරස ලබා දීමක් කරන්න හැකියාවක් නෑ. ඒ කියන්නේ ලෙජන්ඩ් ඔෆ් ටුමෝරෝ,ක්‍රිප්ටෝන් හා ඇරෝ යන කතා මාලා සඳාහා නැවත උපසිරස ලබා දෙනු ලබන්නේ 16 වෙනිදායින් පසුවයි. සිදුවන අපහසුතාවයට සමාව භජනය කරමින්,හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමු ගන්නවා හැමෝටම ජය ශ්‍රී.

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 258MB |  

72EDFDE56BA12ACD6276B9D1585079DC8D225332

Direct Download

| HDTV | x264 | 480p | 160MB |      

    

| HDTV | x265 | 720p | 210MB |       

          

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • tuntutlah ilmu hingga ke negeri china untuk belajar pola jitu mahjong ways
  • rahasia terpendam menggunakan teknik pola rtp diungkapkan oleh seorang pemain pro paling ahli di game pragmatic
  • sejarah awal mula mahjong wins 3 black scatter hitam menjadi game slot online nomor satu di indonesia
  • taktik pola rtp live pragmatic berhasil mendapatkan perkalian seribu di gates of olympus 1000
  • manisnya sweet bonanza membuat pemain maxwin berkat kemenangan mutlak hingga ratusan juta rupiah hanya dalam waktu satu jam
  • rahasia besar mendapatkan maxwin di mahjong ways berhasil terbongkar berkat ketekunan dan kesabaran seorang abang tukang bakso