MENU

Estranged (2015) | බුදලයක් වෙනුවෙන් මිනි මැරීම…

මුලින්ම කියන්න ඕනේ, ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන්,ෆිල්ම්වලින් පිරී ඉතිරෙන, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..!

කොහොමද ඔයාලට,මේ පාර අරන් ආවේ එක්තරා ආකාරයක වෙනස් කතාවක්,මිනි මැරීමක් ගැන,කතාව ගැන පොඩි විස්තරක් දෙන්නම් මම. ජැනුවරී,කැලම් කියන්නේ ආදරවන්තයෝ දෙන්නෙක්,මේ දෙන්නා සවාරියක් බයිසිකයේ යන්න හදනවා,කොහොමහරි මේ දෙන්නා යද්දී බයිසිකලේ අනතුරකට ලක් වෙනවා, ජැනුවරී ජිවිතේ බේරා ගන්නවා,ඒ වගේම කැලම්,එත් ජැනුවරීට එයාගේ මතකය අමතක වෙලා යනවා,කොහොමහරි කැලම් කල්පනා කරනවා ජැන් ගෙදර අවුරුදු 6කින් විතර ගිහිල්ලා නැති නිසා ගෙදර එක්කන් යන්න,ඊට පස්සේ කැලම්, ජැන්ගේ තාත්තට කතා කරලා කියනවා,එහෙට එක්කන් එනවා කියලා,කොහොමහරි පවුලත් එක්කම මේ දෙන්නා අවුරුදු 6කින් විතර කතා කරලම නෑ,එයා ඇයි කියලා දන්නෙත් නෑ,කොහොමහරි මෙයාගේ මතකය ගන්න කියලා එහෙට එක්කන් යනවා එහෙදි තමයි දන්නේ මෙයාට කැතරින් කියලා නංගි කෙනෙක් සහ ලෝරන්ස් කියලා සහෝදරයෙක් ඉන්නවා කියලා,කවුරුත් හිතපු නැති විදියට ජැන් එන්නේ රෝද පුටුවක්,කොහොමහරි මේ ගෙදර වැඩ කරන කෙනෙක් ඉන්නවා අවුරුදු ගානක් තිස්සේ වැඩ කරන කෙනෙක් තෝමස්,ඇයගේ මෙහෙකරුවා විදියට ගෙදර බාර දෙනවා,එයා මේ ගෙදර වෙච්ච ඔක්කොම දේවල් දන්නවා, Estranged එහෙම නැත්තම් ඈත් වුනු කෙනා,මේ කතාවේ යතුර තියෙන්නේ ජැන්ගේ අතේ මොකද එයට හැදිච්ච අමිනේශියා රෝගයත් එක්ක,එකෙන් එයාට ගොඩක් අතුරු ආබාධ ඇති වෙනවා,කොහොමහරි කැලම්ට ගෙදර කට්ටිය කැමති නෑ කොහෙත්ම එයාලට ඕනේ පරණ විදියට ජිවත් වෙන්න,

ඔය විදියට තමයි කතාව දිගහැරෙන්නේ එහෙනම් ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 750B |

75DC643BA9E1C4BB21139DA68522EF42ADC4A0EA

Direct Download

| WEB-DL | x264 | 720p | 750MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *