MENU

Breathe [S01 : E03] | මාරක හෙල්මට් එක…

එදා එයාලා සතුටින් හිටපු අන්තිම දවස..
කබීර් වේලාසනම පොලිස් ස්ටේෂමෙන් පිටත් උනා.
රියා, ශ්‍රෙයා එක්ක ටිකක් කල් ගෙවන්න ඕන.
ගෙට ඇතුල්වෙද්දීම කුස්සියෙන් සද්දයක්.
රියා මොනාදෝ හදන ගමන්.
සද්ද නොකරම ගිහින් පිටිපස්සෙන් බදාගත්තේ..
පොඩ්ඩක් හුරතල් උනාට පස්සේ,
කෝ කෙලී? කාමරේ නිදි.
ශ්‍රෙයාට හොඳටම නින්ද ගිහින්.
කබීර් එයාගේ බඩු ටික කාමරෙන් ආපහු කුස්සියට ගියා
සද්දෙට වෙන්නැති පුංචි ශ්‍රෙයා ඇහැරුනේ
තාත්තගේ පස්සෙන් යන්න ඇඳෙන් බැස්සත්
ශ්‍රෙයාගේ ඇසුත් හිතත් නතර උනේ
තාත්තා තියල ගියපු ***** දිහාවට.
එයා හිනා වේගන ඒක දිහාට අඩි තියන්න ගත්තා…

ඔන්න ඉතින් හුස්ම හිර කරන හුස්ම පෙලේ තුන්වැන්න අරන් තමයි මේ ආවේ. පහුගිය කොටස බැලුවා නම් ඉතින් ඩැනිගේ පලවෙනි ගොදුර දඩයම් කරන හැටි දකින්න ඇතිනේ. පෞද්ගලිකව ඒ දර්ශන ටික මට නම් අනේ අපොයි කියලා හිතුනා. එච්චරටම හිරිකිතයක් වගේ දැනුනේ. ඒ කම්පනයත් එක්ක මේ කොටස බලන්න කට්ටිය නොයිවසිල්ලෙන් ඉන්න ඇති. ඒ කෝක වේවා ඩැනිට කවුරුත් තාම දොස් කියන්නේ නැතුව ඇති කියලා හිතනවා. මොනදේ කරත් ඒ දේ කරන හේතුව කතාව එක්ක එක්කහු වෙලා ඉන්න හැමෝම දන්නවා ඇතිනේ. ඔය අතර කතාවේ අනිත් කොන, පසුතැවිලි වෙන තාත්තා : කබීර් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා අද පොඩි ඉඟියක් ලැබේවි. එහෙනම් මේ කොටසත් බලන්න කියල ඉල්ලලා සිටිනවා. සුපුරුදු තිගැස්ම එහෙම්මම දැනෙයි. තව කොටස් 5යි තියෙන්නේ. ඒ ටිකත් අරන් ඉක්මනට එනකම් හුස්ම අල්ලන්ම ඉන්න.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 2.9GB | Complete |

463FFC14BDBCE5F6FF61CD61A0637705B865CAD1

Direct Download    

| WEB-DL | 720p | x264 |  350MB |    

      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *