MENU

Homeland ?? [7×10 – Clarity]| ලෑස්තිද????…

කොහොමද කට්ටියට? පරක්කු වෙලා හරි මෙන්න ගේනවා 10 වෙනි කොටස. ගිය සතියෙ කොටස මතකද කට්ටියට? පොඩ්ඩක් විතර මතක් කරගෙන ඉමුකෝ.

සිමෝන් එක්ක රටෙන් පැනගන්න ගිය යිව්ගිනීට ආපහු හැරෙන්න වෙනවා ඩාන්ටේ අතුරුදහන් කියන ආරංචිය හින්දා. පස්සෙ ආරංචි වෙනවා ඩාන්ටේ තමුන් ගොඩ නගපු චරපුරුෂ ඡාලය කඩන කේතය බලධාරීන් අතට පත් කරලා කියලා. ඉතින් ඔයින් මෙයින් ඩාන්ටේව ඉවරයක් කරන්න යිව්ගිනී තීරණය කරනවා. තමුන්ට වහදුන්නෙ යිව්ගිනි කියල හිතන ඩාන්ටේ තමා රෝහලේදි කැරීට ඒ කේතය දෙන්නේ. අන්තිමේ කොහොමහරි යිව්ගිනි තමුගේම ඡාලයේ එකෙක්ට වෙඩි තියලා ඒ මාර්ගයෙන් රෝහලට රිංග ගෙන ඩාන්ටේගේ කාමරේට රිංග ගන්නවා. ඩාන්ටේ බේරුනාද නැද්ද කියන එක අද කොටසෙන් පෙනේවී. ඒ වගේම නැට්ට පස්ස පැත්තෙන් ගහගත්ත සෙන්ට් සභික පේලි අද ආපහු ක්‍රියාත්මක වෙනවා. ඒ වලට නම් ජනාධිපතිනිය විහින් වැටෙන්නෙ කියල කිව්වොත් වඩා නිවැරැදියි.

හරි වැඩි විස්තර ඕනා නෑ. කොටස අවසානයේ දඩයම පටන් ගන්නවා. බලමු ඒ දඩයම මොන විදියට කෙළවර වෙයිද කියලා. එහෙනම් ලබන සතියෙ හමුවෙමු. ජය෴෴

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  WEB-DL | x264 | DEFLATE | 230MB |

6BCDD471C0BA3D6F860068369A9CDDAD904871DF

Direct Download  

| WEB-DL | x264 | DEFLATE | 230MB |       

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *