MENU

The Handmaid’s Tale [S01 : E03] | පරක්කුවට මෙහෙමත් සැලකිලි… (18+)

ඔන්න එහෙනම් සුපුරුදු පරිදි, අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ තෙවන වෙලුම දිගහරින්නයි මේ සූදානම.

පසුගිය කතාවෙන්,

පසුගිය කතාව නම් වුයේ “උපන්දින දා ප්‍රෙහේලිකාව” කියලා හැමෝටම මතක ඇතිනේ. ඒක නිකන්ම නිකම් ප්‍රෙහේලිකාවක් නෙමේ වචන තුනේ ප්‍රෙහේලිකාවක්.? ඒ තමයි කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගෙයි ඔෆ්රෙඩ් ගෙයි අලුත්ම සෙල්ලම.මොකකින් මොකක ට ද මේ කමාන්ඩර් අර අදින්න හදන්නේ? අපි බලමු කමාන්ඩර් වොෂින්ටන් ගිහින් ආපු වහාම ඒ ගැන. ඒ අතරතුරේ කමාන්ඩර්ගේ රියදුරු “නික්” එක්ක ඔෆ්රෙඩ් පැටලේවිද? අනේ මන්ද මේකනම් ප්‍රශ්න ලෝකයක්.බලමු අපි මේ කොටසේදි වත් නික්ව අඳුර ගන්න ලැබේවිද කියලා.

ඒ වගේම පිස්සු ජෙනින් හෙවත් ඔෆ්වොරන්ගේ දරුවාව බිහිවෙන අවස්ථාවත් එක්කම, අපේ කතා නායිකාවගේ දරුවා වන “හැනා” උපන් අතීත කතාවත් විකාශයට පත්වුනා.අපිට ඒ සිදුවීම් එක්ක වර්තමාන දරුසම්පතට කොතරම් බලපෑමක් වෙලා ඇතිද කියන ප්‍රශ්නයට පිලිතුරු ලැබුනා ගිය සතියෙන්.

ඒ කොහොම නමුත්, කතාවේ අන්තිමට ඔෆ්රෙඩ් ගේ හිතට ඇල්ලුව තම සහකාරිය වූ ” ඔෆ්ග්ලේන් ” ඔයාලව අතරමං කරලා දැන්ම වගේ නේද? ඔෆ්ග්ලේන්ට ඇත්තටම මොකද උනේ කියලා බලා ගන්න නම් අද කතාව බලන්නම වෙනවා.

අද කතාව

IMDb අගය 8.9ක් දක්වා ඉහල ගිය මේ කොටස HULU නාලිකාව විසින්, මේ කොටස නම් කලේ “Late” නමින්. ඇත්තටම ඒ නම නියමෙටම ගැලපෙන කතාවක් බවට පත් උන කොටසක් තමයි අද කතාව.මොනවද ඇත්තටම මේ පරක්කු වුනේ? ඒවගේම විශ්වාසයේ හමුදාවන්ගේ ආගමන සිදුවු ආකාරය අද කතාවෙන් බලන්න පුළුවන්.ඒ වගේම අද කතාව තවත් ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් තවත් ප්‍රශ්න මල්ලක් ඉතුරු කරාවි.එහෙනම් අද කතාව ඔයාලට බාරයි.ඊලඟ කොටසින් හමුවන තුරු ජය !!! ✌

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 4.1GB |Complete S01|

3C048BCF4345FF7D28262EE2A2F71C2C1524C4C7

Direct Download 

| WEBRip | x264 | 480p | 150MB |

   

| WEBRip | x265 | 720p | 170MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *