MENU

Shooter [S03 : E02] | බාමා ගොවිපළ…

කොහොමද කට්ටිය.. ඔන්න එහෙනම් අරගෙන ආවා ශුටර් 3වැනි කතාසමයේ දෙවැනි කොටස.. සමාවෙන්න ඕන පරක්කු උනාට.. ටිකක් අසනීපයෙන් ඉන්න නිසා තමා මෙහෙම පමා උනේ.. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ කොටසින් දැකගන්න ලැබුනා සෑහෙන කාලයක් ස්වැගර්ට හිසරදයක් වෙලා තිබ්බ ටී සොලටෝව් ස්වැගර්ගෙ අතින්ම මිය යනවා.. සොලටෝව්ට ඕන කරලා තිබ්බේ ඇට්ලස් එකේ ගිණුම් තොරතුරු අරගෙන පැනලා යන්න. බොබ් ලී සොලටෝව් එක්ක ඒ විස්තර හංගලා තිබ්බ තැනට යන අතරේ සොලටෝව් කිව්වා ඇට්ලස් එකට කාලෙක ඉදලා ස්වැගර්ලා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ වගේම නාදින් අන්තිමට අයිසැක් එක්ක එකතු වෙලා සෙනෙටර් හේයස්ව මරලා දැම්මා.. මේ දෙන්නා හිතාගෙන ඉන්නෙ හේයස් මළාම ඇට්ලස් එකත් එතැනින්ම ඉවර උනාය කියලා තමයි.. ඔය අතරේ බොබ් ලීට සොලටෝව් කියපු දේවල් හින්දා තමන්ගේ තාත්තාගෙ මරණේ ගැන සැකසංකා පහළ වෙලා තියෙන්නෙ..

ඉතින් අද දැකගන්න පුළුවන් බොබ් ලී තමන්ගෙ තාත්තගේ මරණේ ගැන විස්තර හොයනවා. ඒ වගේම තාත්තව මරලා දාපු ජිමි පූල් ගැනත් බොබ් ලී විස්තර හොයනවා.. මේ අතරේ මෙම්ෆිස්, කැප්ටන් ජොන්සන් සහ පැට්‍රිෂියා ග්‍රෙග්සන් එක්ක එකතු වෙලා අර හැරිස් හාදයගේ උදව්වත් ඇතුව ඇට්ලස් එක ගැන තොරතුරු හොයාගන්න සූදානම.. කොහොමින්හරි හේයස්ගෙ මරණින් පස්සේ මෙම්ෆිස්ලා වගේම තවත් පිරිසක් හේයස් ළග තිබ්බ ලියකියවිලි හොයන පාටක් තමයි පේන්නේ..

හරි එහෙමනම් මම වැඩි යමක් කියන්න යන්නේ නෑ.. හිතාගෙන හිටියෙනම් මීට වඩා විස්තරයක් කරන්න.. ඒත් කාලවේලාව නැති නිසා මෙතනින් නවතිනවා.. අනික මේ පාර SHOOTER නරඹන පිරිස අඩුවෙලාද මන්දා? එහෙනම් ලබන සතියේ හමුවෙමු.. ඔබ සැමට ජය..

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..www.facebook.com/baiscopedownload 

 Torrents Download

| HDTV | x264 | KILLERS | 240MB |

053AF125C5998272F52BF367D9D5AE166599410E

Direct Download

| HDTV | x264 | 480p | 160MB |

 

| HDTV | x265 | 720p | 205MB |

 

| HDTV | x264 | KILLERS | 240MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Shooter [S03 : E02] | බාමා ගොවිපළ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *