MENU

The Originals [S04 : E05] | හොලොව්හි බලපෑම..

හෝප්ව හොද කරන්න නිව් ඔර්ලින්ස් වලට ගෙනාවත් වැඩි යමක් කරන්න වුණේ නෑ. මොකද වින්සන්ට් හොද කරලා මේ ක්ෂණික ආයේ තත්වේ බරපතල උනා. වින්සන්ට් මේ නපුරු ආත්මය හැදින්වුවේ “හොලොව්” කියලා. කට්ටියම කොහොම හරි හැම ළමයෙක්වම බේරගන්න අරමුණින් ලොකු මෙහෙයුමක් කලා. නමුත් හොලොව් ක්ලවුස්ව වගේම මාසෙල්ව ආධාරකයක්කලා හොලොව්ගේ ලෝකෙයි ජීවමාන ලෝකයයි අතර. මේ ආධාරකයක් කරගන්න සිද්දිය හොදටම මතක ඇති TVD බැලුවා නම්. වින්සන්ට් එලයිජාගේ බලය සම්බන්ධ කරගෙන හැමදේම නැති කරලා දැම්මා කියලා හිතුවත් අර දෙන්නා කලින් ආධාරකයක් වෙලා හිටිය වෙලාවේදී එපා කියද්දී හොලොව් දිහා බලලා ලොකු ප්‍රශ්ණයක් ඇති වෙලා. මොකද මේ දෙන්නත් අමුතු විදිහට හැසිරෙන්න ගත්තා. මේ දේවල් තාම පටන් ගත්තේ නෑ. හෝප් තමයි මේවා හීනෙන් දැක්කේ.

අද කොටසදී බලාගන්න පුලුවන් ක්ලවුස්ටයි, මාසෙල් අර හොලොව් ආසාදනය වෙලා මොනාද වෙන්නේ කියලා. හොලොව් හදන්නේ මේ දෙන්නට දෙන්නා මරවලා හොලොව්ට ඕන කරන ශක්තිය ලබාගන්න. මොකද මේ දෙන්නම අසමසම බලයන් තියෙන දෙන්නෙක්. මේකේ බලපෑම් හැටියට මේ දෙන්නගේ පුද්ගලික තරහ කාරයෝ බොරුවට මැවීමක් කරලා කෘරත්වය ඇවිස්සීමක් කරලා සටන පටන් ගන්නයි හදන්නේ. මේ අස්සේ හෙයිලි හොයාගන්නවා එයාගේ දෙමව්පියන්ව මරලා දැම්මේ කවුද කියලා. ඔක්කොමත් හරි ෆ්‍රේයාට හොද පොටක්සෙ ට් වීගෙන එන්නේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 172MB |    

4db40b7bf3e6bcdb8138e038a36aeed24286f668

| HDTV | x264 | SVA | 242MB |    

00fe785296924ac919473476af7aff1d7961d38b

| HDTV | x264 | 720p | 883MB |    

24d2e13101c7aaed992f70a1777713a7921cf8d9

| HDTV | x265 | 720p | 178MB |    

5fdf0278fae8bc80bba902a1b226d23173f2d5e7

Direct Download

| HDTV | x264 | 480p | 113MB |            

| HDTV | x264 | FLEET | 242MB |          

| HDTV | x264 | 720p | 883MB |            

| HDTV | x265 | 720p | 145MB |           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “The Originals [S04 : E05] | හොලොව්හි බලපෑම..

  • සචින් කෙවින්

    අලුත් බැට් මෑන් කාටුන් එකටත් ලින්ක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් . ඒ ගමන්ම මේ ලින්ක් වලටත් බොහොම ස්තුතියි.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *