MENU

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S01 : E03/04] | නිල් තිරයට …

දවසින් දවස අලුත් අලුත් බයෝපික් හැදෙන බොලිවුඩ් ලෝකේ ඔන්න සනී ලියෝන්ගෙත් බයෝපික් එක ඇවිල්ලා තියෙනවා කොටස් 10ක ටීවී සීරීස් එකක් විදිහට. සාමාන්‍යයෙන් සනී ප්‍රධාන චරිතය රඟදක්වන කිසිම නිර්මාණයක් IMDb අගය 5න් පහල තමා තියෙන්නේ. නමුත් මේ නිර්මාණයට 8.9ක අගයක් හම්බවෙලා තියෙනවා ජන්ද 1500ට වැඩි සංඛ්‍යාවකින්. පලවෙනි කොටස් දෙක නම් බලන්න ඇතිනේ ඇසිපිය නොහෙලා. එහෙනම් මේ අරන් එන්නේ ඊළඟ එපි දෙක. බලලා තීරණය කරන්න, මේ තවත් එක් සුදු පිරියම් ගාගැනීමක්ද කියලා.. මට නම් එහෙමයි හිතෙන්නේ.

මෙතෙක් කතාව:

ජනකාන්ත ජනප්‍රිය මිනිසුන් පමණක් සහභාගි වෙන ටෝක් ශෝ එකකට සනී ලියෝට් හටත් ආරාධනා ලැබෙනවා. නිවේදකයා නම් කොහෙත්ම කැමති වෙන්නේ නෑ මේ වගේ චරිතයක් ශෝ එකට ගෙන්නනවට, ඒත් ශෝ එකේ රේටින් ගැන හිතලා අකමැත්තෙන් නමුත් වැඩේට කැමතු වෙන්නේ, හිතේ තියෙන තරහටත් එක්ක පිහිපාරවල් වගේ ප්‍රශ්න එයා සනීට යොමු කරා මතක ඇතිනේ.කැනඩාවේ වෙසෙන සාමකාමි විනයවත් පවුලක තමා කරන්ජීත් නැත්තම් සනී ජීවත් වුණේ. ලැජ්ජාශීලී, ආගමට දහමට ලැදි කෙල්ලක්. ලොකු ආර්තික ශක්තියක් එයාගේ පවුලට තිබ්බෙ නැති උනත් යහමින් එයාලා ජීවත් උනා. මතකනේ සනී සල්ලි එකතු කරලා ගවුමක් ගත්තා ඉස්කෝලේ ඩාන්ස් නයිට් එකට අඳින්න. ඒත් අම්මා නිසා එයාට පරණකාලේ ගවුමක් තමා ඇඳන් යන්න වුනේ. ඔය හින්දා කවුරුත් එයා එක්ක නටන්න ආවෙත් නෑනෙ.සනී ඇතුලු පවුලට ලොස් ඇන්ජලීස් යන්න වෙනවා පදිංචියට. මාමගෙ ගෙදර තමා කට්ටිය පදිංචි උනේ. නැන්දගෙන් සහ එහෙ දෝනිගෙන් මෙයාලට වෙච්ච තාඩන පීඩනත් මතකනේ. විශේශයෙන්ම සනී ඉස්කෝලෙදි ලැජ්ජ විඳපුවා. අන්තිමට කොල්ලෙක් එක්ක කිස් කරනවත් තාත්තට මාට්ටු. අන්තිම ප්‍රතිපලේ විදිහට එයාලට මාමගෙ ගෙදරින් යන්න වෙනවා.

අද කොටස් දෙකෙන් මේ ලැජ්ජාශීලි කෙල්ල අපි කවුරුත් දැනගත්ත සනී ලියෝන් වෙන්නෙ කොහොමද කියලා දැකගන්න පුලුවන්. එහෙනම් ආරාධන කරන ගමන් සමුගන්නවා. ජයවේවා!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.6GB | Complete  

0908FB2776B5D401072B8BBE74A39B3007E91001

Direct Download

Episode 3 | WEB | x264 | 720p | 190MB |

Episode 4 | WEB | x264 | 720p | 170MB |

| WEB | x264 | 720p | 1.6GB | Complete Season 01 |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *