MENU

Ghost Wars [S01 : E03] වැරැද්ද කොතනද….???

හොදයි පෙර කතාංගයෙන් මොකක්ද මේ දූපතට උන විපත්තිය කියලා දැක්ක නේද?? බිලී කොහෙද යන්න ගියේ ඒත් එන්න උනේ කොහෙටද නේද? දූපත වටා තිබුන ඩෝම් එක දැක්කම Under The Dome කතාමාලාව මතක් උනේ නැත්තන්නෙ පුදුමේ කියන්නෙ..ඉතින් මේ ඩෝම් එක ඊට වඩා හාත්පසින්ම වෙනස්..මේ ඩෝම් එක තනිකරම ලූප් එකක්..ඕනම කෙනෙකුට ඇතුලට එන්න පුලුවන් ඒත් එලියට යන්න බෑ……ඉතින් කොහොමද මේ මිනිස්සු ජීවත් වෙන්නෙ කියන ගැටලුවට මම වගේම ඔබත් පත්වෙන්න ඇති… රෝමන්ට නම් බිලී ආපහු එනවා දැකලා “අනේ ඕකාට හොද වැඩේ” කියලා කියවුනාද දන් නෑ.. පුරුදු පරිදි දෙවන එපියෙනුත් හොල්මන් වල වැඩ කෑලි එන්න එන්න දියුනු වෙන බවක් පෙනෙන්න තිබුන බව මතක ඇති ඔයාල හැමදෙනාටම….

හරි….. කුතුහලේ නේද ? බිලීට ආපහු දූපතට එන්න සිද්ද උනාම මොන වගේ තත්වයක් උදාවෙන්න ඇතිද කියල දැනගන්න ආසාවෙන් හිටියත් මේ එපියෙන් ඒකටනම් අවස්තාවක් ලැබෙන පාටක් නෑ.. මේ එපියෙන් ඔයාලට ඇත්තටම දැනගන්න පුලුවන් වේවි මේ සියල්ලේ ආරම්බය මොන වගේද කියන එක..හැමදේකමත් නෙවෙයි.යම්තාක් දුරට මොන වගේ දෙයක්ද උනේ කියන එකට අදහසක් ගන්න පුලුවන් වේවි..උදාහරනයක් නිවුවෝත් ඇත්තටම මේ භූමිකම්පාව භූමිකම්පාවක් නෙවේද කියලා රෝමන්ට, රෝමන්ගේ භූත යාලුවා කිවුවා වගේ දැනගන්න පුලුවක් වේවි..ඉතින් කතාව පැය ගානත් ආපස්සට පැන්නා උනත් හොල්මන් වල රස්නෙ නම් අඩුවෙලා නෑ…බිලීගේ පෙම්වතිය ලැන්ඩිස් ගේ කතාවක් විදියට මේ එපිය නම් කරන්නම්කෝ.. මොකද අද ඔයාලට ලැම්බ්ඩා ආයතනේ රස රහස් ගොඩාක් දැනගන්න වගේම දකින්න පුලුවන් වේවි…

එහෙනම් මා ප්‍රිය මිත්‍ර රසික රසිකාවියනි..මෙන්න අද කතාංගයට අදාල සිංහල උපසිරැසිය..සතුටින් රස විදින්න..මම එහෙනම් ආයෙම හතරවන කතාංගයෙන් ඔබ හමුවන්නම්…ජය !!

 Torrents Download

| HDTV | x264 |SVA | 180MB |

26147920B1A24832903152A3B35B865D2EC32922

Direct Download

| HDTV | x264 | SVA | 180MB |

| HDTV | x265 | 720p | 150MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *