MENU

The New Batman Adventures (1997-1999) [EP 02] | අලුත් රොබින්ගේ ආගමනය…

අද කතාව විශේෂයි.මොකද අද තමයි කණ්ඩායමට අලුත් රොබින් නැත්නම් ටිම් ඩ්‍රේක් එකතු වෙන්නේ.හරි එහෙනම් අපි කතාවට හැරෙමුකෝ. ස්ටීවන් ඩ්‍රේක් කියන්නේ මංකොල්ලකාරයෙක් වගේම හොරෙක්.මෙයා වැඩකරන්නේ ටූ ෆේස්ට.මෙයා දවසක් ටූ ෆේස්ගෙන් දෙයක් හොරකම් කරනවා.ඒක හොයන්න ටූ ෆේස්ගේ ගෝලයෝ ඩ්‍රේක්ගේ ගෙදරට එනවා.ඒත් ඩ්‍රේක් නම් ගෙදර නෑ.ඒත් ඒ වෙලාවේ ඩෝනට් හොරකමේ ගිය ටිම්ව( ස්ටීවන් ඩ්‍රේක්ගේ පුතාව) එයාලට අහුවෙනවා.පස්සේ එයාලා ටිම්ව පරීක්ෂා කරද්දී එයාලට ස්ටීවන් ලියපු ලියුමකුයි, යතුරකුයි හම්බෙනවා.පස්සේ මෙයාලා ටිම්ව මරන්න යද්දී බැට්මෑන් එතනට එනවා.එතනදී පිපිරීමක් සිදුවෙලා බැට්මෑන්ට තුවාල වෙනවා. පස්සේ ටිම් හා බැට්මෑන් වවුල් යාත්‍රාවෙන් වවුල් ගුහාවට එනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 5.6GB | Complete TV Show 

a1ac78b1aa54393ddd3a845f8c561262c815850f

Direct Download

| DVDRip | x264 | 5.6GB | Complete TV Show        part 01

| DVDRip | x264 | 5.6GB | Complete TV Show        part 02

| DVDRip | x264 | 5.6GB | Complete TV Show        part 03

| DVDRip | x264 | 5.6GB | Complete TV Show       part 04

| DVDRip | x264 | 5.6GB | Complete TV Show       part 05

| DVDRip | x264 | 5.6GB | Complete TV Show       part 06

| DVDRip | x264 | 5.6GB | Complete TV Show       part 07

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *