MENU

Main Khiladi Tu Anari (1994) | වීරයා සහ ජෝකරයා

බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය අද වන විට ලංකාවේ අංක එකේ වීඩියෝ ලින්ක් සපයන වෙබ් අඩවිය වී අවසන්. ඉතින් අපගේ සේවාවන් තවත් පුළුල් කරමින් ඔබටන් තවත් පහසුවක් කරන්නයි මේ සුදානම. පසුගිය කාලය පුරාවටම ඔබ අපගෙන් විවිධ චිත්‍රපට වල ලින්ක් ලබාදෙන ලෙස ඉල්ලීම් කරා. ඉන් සමහර චිත්‍රපට මොනම ආකාරයෙන් වත් අන්තර්ජාලයෙන් ලබාගත නොහැකි මට්ටමේ ඒවා. තිබුනත් ඒවායේ ගුණාත්මක බාවය ගැන සැහීමකට පත්විය නොහැකි මට්ටමේ තමා තිබුනේ. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරසි ඇති චිත්‍රපට වලට පමණයි මෙතෙන් උපසිරසි ලබා දුන්නේ. නමුත් ඉදිරියේ බයිස්කෝප් එකේ උපසිරසි ලබාදීමට නියමිත සහ එහි දැනටමත් ඇති සමහර චිත්‍රපටවල වඩා හොඳ පිටපත් ඔබට ලබාදීමටයි මේ සුදානම.

මෙම චිත්‍රපටයේ උපසිරැසිය බයිස්කෝප් වෙබ් අඩවියේ නොතිබීමට හෝ තිබෙනා උපසිරැසිය සමග නොගලපිමට ඉඩ ඇත. මෙම සේවාව හුදෙක් අතීතයේ ඉතා ජනප්‍රියව පැවති දැනට සොයා ගැනීමට නොහැකි චිත්‍රපට වල ගුණාත්මක පිටපත් ඔබට ලබාදීමට ගන්නා උත්සාහයකි.

Direct Download

| HQ 720 Rip | x264 | HD | 985MB | 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Main Khiladi Tu Anari (1994) | වීරයා සහ ජෝකරයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *