MENU

The Innocents [S01 : E05] | ආගන්තුකයා

ඉතින් කොහොමද කස්ටියටම. සුවෙන් සැපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. අද මම ඉනසන්ට් කතාමාලාවේ 5 වෙනි කතාව අරන් ආවේ. අද කතාව ටිකක් අමුතු විදිහට යන්නේ. මේ ඇපියට 7.1 imdb අගයක් හම්බවෙලා තියෙනවා.

අද කොටසින්

අද කතාවේදී අපේ ප්‍රේම කුරුල්ලෝ ජෝඩුව යනවා ප්‍රදර්ශනයක් බලන්න. එතනදි එයාලට අමුත්තෙක් ව හම්බවෙනවා. එයාගේ නම තමා කාම්. කාම් කියන්නෙත් වෙස් මාරු කරන්නෙක්. ඉතින් එයා ආරදනාවක් කරනවා එයාගේ ගෙදර නවතින්න එන්න කියලා. මෙ දෙන්නත් යනවා. මුලදි නම් කාම් ගේ හැසිරීමෙන් පේන්නේ එයා හරිම හොද, බුද්දිමත් කෙනෙක් කියලා. පස්සට යනකොට තේරෙනවා එයා එහෙම කෙනෙක් නෙම්යි කියලා. කාම් උත්සාහ කරනවා ජූන් ට වෙස් මාරු කරන විදිහ ගැන දල අදහසක් ලබා දෙන්න. ජූන් ගොඩාක් කාම් ව විශ්වාස කරනවා. ඒ එක්කම නොහිතපු විදිහට අපේ දොස්තර මහත්තයා ඒ කියන්නේ බෙන් ජූන් ට කෝල් කරනවා. මොකද ස්ටෙයිනර් ගේ පෝන් එක තියෙන්නේ ජූන් ලග නිසා. අවුරුදු තුනකට පස්සේ ජූන්ට අම්මට කතා කරන්න අවස්තාවක් ලැබෙනවා ඒකෙන්. ජූන් ගේ අම්ම නම් කියන්නේ දොස්තර මහත්තයා එක්ක නෝවේ වලට එන්න කියලා. ඒ අතරේ අපෙ ප්‍රේම කුරුල්ලෝ ජෝඩුවගේ සම්බන්දය කැඩෙන සලකුනුත් පෙන්නුම් කරනවා. අපි ඉස්සරහට බලමු..ජූන් අම්මෙගේ කීම අහලා නෝවේ යයිද කියලා.

නැවත උපසිරසියකින් ඔබ හමු වන තුරු ජය වේවා.???

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 480p | 1.1GB | Complete S01 |

 Direct Download

| WEB-DL | x264 | 480p | 170MB |

| WEB-DL | x265 | 720p | 185MB |

| WEB-DL | x264 | 480p | 1.1GB | Complete S01 |

| WEB-DL | x265 | 720p | 1.6GB | Complete S01 |

| WEB-DL | x265 | 720p | 10Bit | 1.7GB | Complete S01 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *