MENU

Big Little Lies [S01E06] | කෙලවගත්ත ජීවිත හා කෙලවගන්න හදන ජීවිත.! [18+]

පහුගිය කොටසින්

ගිය කොටසින් දැකගන්න පුලුවන් වුනා ඇමබෙලාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එසෙ මෙසෙ දෙයක් නම් නෙමෙයි. කවුද එයාව හපලා. ඊටපස්සෙ ජෝසපුයි මැඩලින්ගෙයි පලහිලව්ව නිසා ලොකු දෙයක් වුනා මතකනේ Accident එක. ඊටපස්සේ කැලැස්තේ තනියෙන් ලොකු ගමනක් යනවා ඒ වගේම ජේනුත් ලොකුම ගමනක් යනවා. ඒක නම් භයානකයි. දැක්කනේ සිගීගේ තාත්තව. හැබැයි එයාට මොකද්ද කලේ කියලා නම් පෙන්නුවේ නෑ. ගිහින් එනගමන් පොලිසියටත් අහු වුනානේ. වේගෙන් ඇවිත්. වැඩි හරියක් පෙන්නුවේ කැලෙස්තේගේ ගෙදර අවුලුයි. Accident එක නිසා වෙච්ච දේවලුයි.

අද කොටසින්

අද කොටසින් බලාගන්න පුලුවන් ජේන් එදා සැක්සන්ව හම්බු වෙන්න ගිහින් මොකද කලේ කියලා. එතකොට අද මැඩලින්ගේ හීනයක් වෙලා තිබ්බ දෙයක් හරි යනවා. මොකද්ද කියලා බලන්නකෝ. එතකොට පෙරිට කැලෙස්තෙගේ මහත්තයට හරි වැඩේ තමා වෙන්නේ.. එතකොට කැලෙස්තේ ලොකු තීරනයක් අරගෙන වගේ කියලා පෙන්නුම් කරනවා. ඒකට උල්පන්දම් දෙන කෙනා කවුද කියලත් බලන්නකෝ. එතකොට රෙනාටට එහෙමත් නැත්තම් ඇමබෙලාගේ අම්මට ජේන් හොද වැඩක් කරනවා. ඒකෙන් පස්සේ දෙන්නා යාලු වුනාද මන්දා.. ඔය මදෑ නේද?

එහෙනම් Bg Little Lies කතා මාලවේ අන්තිම කොටස තමා දැන් ඉතුරු වෙලා තියෙන්නේ.. ඒකත් ඉක්මනට අරගෙන ඇවිත් පලවෙනි කතා සමයත් ඉවර කරලා දාමු. දෙවනි කතා සමය එනකන් ඉන්න බැරිය. එහෙනම් අන්තිම එපියත් ඉක්මනින් අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සැමට ජය ශ්‍රී…………

අද කතාවේ නම :- Burning Love 
අධ්‍යක්ෂණය :- Jean-Marc Vallee
ලියලා තියෙන්නේ :- Liane Moriarty (From Novel)
විකාශය වුනේ :- 2017 මාර්තු 26
IMDb අගය මේ කොටසට :- 8.7 Rating 
ඊලග කොටස :- You Get What You Need

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 Torrents Download

| Bluray | 720p | MkvCage | 3.3GB | Complete S01|

Direct Download

| Bluray | 720p | MkvCage | 460MB |

 

| Bluray | MkvCage | 720p | 3.3GB | Complete S01|

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *