MENU

Iron Fist [S02: E01] | තරුණ මකරාගේ රෞද්‍රභාවය…

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් තරුණ මකරා නොහොත් අයන් ෆිස්ට්ගේ දෙවැනි ආගමනය යාලට අරගෙන ආව. මතකද දන්නේ නැහැ කට්ටියට මේ කොමික් චරිතයේ අලගිය-මුලගිය තැන් ගැන. පහුගිය කතා මාලාවේ පලවෙනි එපියේදී ඒ ගැන පොඩි විස්තරයක් දුන්නා. කෝකටත් එක්ක ඔන්න ආයෙත් ඒක මතක් කරගෙනම යන්නම්. ඒ විදියටම.

මුලින්ම කියන්න ඕන කොමික් වලට වඩා පොඩ්ඩක් වෙනස් විදියකට තමයි කතාව යන්නේ, සමහර තැන් වෙනස් විදියට කතාවේ තියෙන්නේ උදාහරණයකට රැන්ඩල්ගේ මව්පියන් මියයන විදිය එහෙම. අයන්ෆිස්ට්ගේ හැකියාවන් ගැන කියනවනම්.

  • විශිෂ්ඨ දේහ ශක්තිය ඇති අයෙක්.
  • ද්වන්ධ සටනෙහි නිපුණයෙකි.
  • වෙනත් අයගේ මනස හා සම්බන්ධ වීමට හැකියාව පවතී.
  • කුන් ලු මාෂල් ආට්ස් සහ තවත් බොහොමයක් සටන් ක්‍රමයන් සහ ඒවායේ භාවිතා කරන ආයුධ හැසිරවීමේ ප්‍රවිනයෙකි.
  • ආධ්‍යාත්මිය ශක්තිය නොහොත් “චි” භාවිතයෙන් තමන්ගේ භෞතික සහ මානසික හැකියාවන් සාමාන්‍ය මිනිසෙකුට වඩා ඉහල තැනකට අරගැනිමේ හැකියාව පවතී.
  • තමන්ගේ ස්නායු පද්ධතිය හසුරුවාගැනීම මගින් තමන්ගේ වේදනාව යටපත් කරදැමීමට සහ තමා විසින්ම සුව කරගැනීමටත් අනෙක් අයව එසේ සුව කිරීමටත් යම් හැකියාවක් ඇත. නමුත් මෙය සිදුකල පසු නැවත සිදුකිර්මට යම් කාලයක් ගතවේ. (Recover time)
  • ඔහුට තම චි මගින් මාන අතර (Dimensions) සම්බන්ධිත ස්ථාන (Nexus Points) සෑදීමට හැකියාවක් ඇත.

ඒ වගේම ඩැනියල් කියනේ මාවල් විශ්වයේම ඉන්න මාෂල් ආර්ට් ශුරයින් අතර දෙවන ස්ථානයේ රැඳෙන චරිතය (Marvel Top 10 Martial Artists). ඉතිං දැන් කතාව පටන් ගන්නේ වසර ගණනාවක් තිස්සේ මියගියා කියල හිතාගෙන හිටිය රැන්ඩල් හදිසියේම තමන්ගේ දේවල් හොයාගෙන පැමිණීමත් එක්ක. මම මිට කලින් බයිස්කෝප් මංසලට සවිස්තරාත්මක ලිපියක් ලිව්ව. කිසිම ස්පොයිල් වීමක් වෙන්නේ නෑ ඒක කියෙව්ව කියල.

“පහුගිය කතා මාලාව පුරාම සිද්ධවුණේ අතුරුදහන් වෙලා හිටිය කෝටිපතියා නැවත තමන්ගේ උරුමයන් ලබාගන්න කරපු සටන ගැන. කුන් ලු වලදී හෑන්ඩ් එකත් එක්ක සටන් කරපු අයන් ෆිස්ට් වන ඩැනිට මෙහෙදී මිචම් ප්‍රමුඛ හෑන්ඩ් එකට මුහුණ දෙන්න වෙනවා, හැබැයි මේ වෙනකොට හෑන්ඩ් එක දුර්වලයි කියලයි මේ කතාවෙන් තේරෙන්නේ. ඒ වගේම හෑන්ඩ් එකේ කොටස් දෙකක් තියනවා කියල මේ වෙනකොට කට්ටියට දැකගන්න ලැබිල තියනවනේ. ඔය අතරවාරයේ කුන්ලු වලිනුත් කෙනෙක් එනවා එයාලගේ අයන් ෆිස්ට්ව නැවත ද්වාරය මුර කරන්න අරගෙන යන්න. පිට දේසක්කාරයෙක්ට තමගේ දෙයක් ලැබීම නිසාවෙන් අමනාපෙන් ඉන්න පාටයි මිනිහ නම් ඉතින් ඔය දේවල් අතරේ ජෝ,  කොලින්, හැරල්ඩ්, වර්ඩ් සමග හෑන්ඩ් කල්ලිය සමගින් තමා අයන් ෆිස්ට් කරලියට බැස්සේ. එහෙනම් බලමු මෙදා සැරේ මොකද වෙන්නේ කියල. මෙදා මොනාද වෙන්නේ කියල. අද කතාංගයට imdb 8.1ක් ලැබිලා තියෙනවා. මෙදා සැරේ කතාව ඇක්ෂන් බහුලයි කියල කියන්නේ. තාම සේරම බැලුවේ නම් නැහැ. මම ආයේ එන්නේ අවසාන කොටස අරගෙන. දෙවැනි කොටස ලහිරු අරගෙන ඒවි. ගිහින් එන්නම්….. ” ?

 

” කවදාවත් හතුරට සටන් භුමිය තෝරාගන්න දෙන්න එපා,
හැම වෙලාවකම තමන් සවිමත් ස්ථානයක සිට සටන් කරන්න. ”
~ අයන් ෆිස්ට් ~

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | STRIFE | 3.5GB | Complete S02 |

 Direct Download

| WEB-DL | x264 | 480p | 110MB |

| WEB-DL | x264 | STRIFE | 420MB |

| WEB-DL | x265 | 720p | 290MB |

| WEB-DL | x264 | 480p | 1.4GB | Complete S02 |

| WEB-DL | x265 | 720p | 2.6GB | Complete S02 |

| WEB-DL | x265 | 1080p | 5.8GB | Complete S02 |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

7 thoughts on “Iron Fist [S02: E01] | තරුණ මකරාගේ රෞද්‍රභාවය…

  • Ayyo torrent download eka deela tiyenne luke cage valatane eeka iron fist karanavada

    Reply
  • iron fist s02e01 kiwwata dala thiyenne episode 02…. sub eka episode 01 dila thiyenne…
    eka hadala daanda…Plz….

    Reply
    • Dilan Ranga

      eka haduwa bro.!

      Reply
  • sumudu priyankara

    saho 480p eke 16min wage tikak adui.eka poddak balanna.

    Reply
  • Jayod Sanhitha

    aiyo luke cage ekane torrent eke thiyenne… iron fish nemeine. saho eka poddak balala hadanawada?

    Reply
  • Dinuka Deshan

    brother direct link wada nane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *